Trending

Black Noise (2023) Sinhala Subtitle

                    “ප්‍රිඩේටර්” චිත්‍රපටයේ අඩි පාරේ ගිය අලුත්ම චිත්‍රපටය තමයි Black Noise. පසුගිය 2023 නොවැම්බර් 03 දින එක්සත් ජනපදයේදී නිකුත් වුනු Action, Sci-fi වර්ගයේ ඇමරිකන් ෆිලුමක්. ධාවන කාලය විනාඩි 86 යි. හැබැයි ඉතින් ‘ප්‍රිඩේටර්’ චිත්‍රපටය අහලකින්වත් තියන්න බෑ. VIP ක්ලයන්ට් කෙනෙක්ව බේරගන්න හුදෙකලා දූපතකට යන පුහුණු ආරක්ෂක කණ්ඩායමක් මුහුණ දෙන බිහිසුණු අත්දැකීමක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. මුලින් සරලව පේන මෙහෙයුම අවසානයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් බවට පත්වෙනවා. රංගනයෙන් එකතුවෙන්නෙ කට්ටිය හොඳට දන්න නලු බට්ටෙක්, Alex Pettyfer ( ජෝර්ඩන් ). මතකනෙ I Am Number Four [2011], In Time [2011], Beastly [2011] සහ Endless Love [2014] යන සුපිරි ෆිල්ම් සෙට් එකේ හිටපු කොලුවා. ඒත් මේ ෆිල්ම් එක නම් මට පේන්නෙ ඔහුගේ වැරදි තේරීමක් වගේ. ඇලෙක්ස් සමග රංගනයෙන් දායක වෙනවා Jackson Rathbone (ලියෝ), Wayne Gordon (රයන්), Sadie Newman (ලීලා) සහ Eve Mauro (සාරා).
           ප්‍රභූ වරුන්ට, ධනවතුන්ට වෙන්වුනු එක්තරා දූපතක් තියෙනවා. පොඩි නගරයක්, නිවාඩු නිකේතන කීපයක් සහ කෝටිපති මන්දිර ටිකක් තමයි තියෙන්නෙ. ජනගහනය දාහකට අඩුයි. දූපතේ ඉන්න VIP කෙනෙක්ගෙන් අනතුරු සංඥාවක් අදාල ආරක්ෂක ආයතනයට ලැබෙනවා. ඇයව ආරක්ෂා කරන්න, ඔවුන්ගේ අති දක්ෂ, සන්නද්ධ පුහුණු කණ්ඩායමක් දූපතට යනවා. යනකොට දූපත හිස්. උන්නු අයට වුනු දෙයක් නෑ. මෙයාලගෙත් එක් එක්කෙනා අද්භූත විදිහට මැරෙන්න ගන්නවා. ඒ දූපතේ වෙන්නෙ මොකක්ද කියලවත් මෙයාලට හිතාගන්න බෑ. මේ කණ්ඩායමෙන් ඉතිරි අයට, ඉතුරුවෙන්නෙ එක විකල්පයයි. ඒ ජීවිතේ බේරගෙන දූපතෙන් පැනගන්න එකයි. මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ. ඒ වගේම පට්ට ෆිල්ම් එකක් කියල කියන්නෙත් නෑ. එහෙනම් බාගෙන බලන්න.

ජය වේවා.

QUALITY // 720p – 790mb // 1080p – 1.6gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 792.12 MB x264
▲5 · ▼1
Magnet GET
1080p web 1.59 GB x264
▲4 · ▼2
Magnet GET
1080p web 1.44 GB x265
▲1 · ▼1
Magnet GET
Discussion (4)
  • kasun Unregistered
    Android 10 Chrome 78

    Black Eagle 1988 sub denna puluwanda

  • kasun Unregistered
    Android 10 Chrome 78

    black eagle 1988 sub denna puluwanda

  • Kasun Unregistered
    Android 10 Chrome 87

    Black eagle 1988 sub denna puluwanda

  • PCVENOM Unregistered
    Windows 10 Chrome 119

    thanks

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search