Trending

Kill ’em All 2 (2024) Sinhala Subtitle

සැඟවීමට නොහැකි වූ අතීතය

                     2017 වසරේ තිරගත වූ, සුපිරි සටන් නලු වෑන් ඩෑම්ගේ Kill’Em All චිත්‍රපටයේ දෙවන කොටස වන Kill’Em All 2 පෙරේදා, එනම් 2024 සැප්තැම්බර් 24 දින ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත්වුනා. පහුගිය කාලෙ පුරාම වෑන් ඩෑම්ගෙ අසාර්ථක චිත්‍රපට පෙළක් තමයි ආවෙ. ඒවා එක්ක බලනකොට මේක හොඳ තත්ත්වයේ තියෙනවා. පළමු කොටස වගේම ෆුල් ඇක්ෂන් චිත්‍රපටයක්. මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. ප්‍රධාන නිලි භූමිකාව, එනම් වෑන් ඩෑම්ගේ දුව ලෙස සටන්කාමී චරිතයකින් එකතුවන්නේ අපේ ශ්‍රී ලන්කන් බියුටි, ජැකලයින්. 2022 දී Tell It Like a Woman නමැති ඇමරිකන්-ඉතාලි චිත්‍රපටයක රඟපෑ ඇයගේ දෙවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි Kill’Em All 2. ඇත්තටම ඇය අපේ රටට ආඩම්බරයක්. හොලිවුඩයේ පවා ශ්‍රී ලංකා නම කියවෙනවනෙ ඇය නිසා. Jean-Claude Van Damme (පිලිප්) සහ Jacqueline Fernandez (වැනෙස්සා) සමග Peter Stormare (හොල්මන්), Talia Asseraf (ලීඩියා) සහ Andrei Lenart (ව්ලැඩ් පෙට්‍රොවික්) රංගනයෙන් එකතු වෙනවා. ධාවන කාලය විනාඩි 85 යි.
දිමිට්‍රි පෙට්‍රොවික් සහ ඔහුගේ ගැන්සිය සමූල ඝාතනය කලාට පස්සෙ ( Kill’Em All – 2017 චිත්‍රපටය ), සීඅයිඒ ඒජන්ට් පිලිප් විශ්‍රාම ගිහින්, එයාගෙ දුව ( වැනෙස්සා ) සමග ලෝකෙන් සැඟවිලා ජීවත්වෙන්නෙ. දිමිට්‍රිගේ මරණය වෙනුවෙන් පලිගන්න බලන් ඉන්න ඔහුගේ සහෝදරයා වන ව්ලැඩ්මීර් පෙට්‍රොවික්ට පිලිප් ගැන, පිලිප් ඉන්න තැනක් ගැන තොරතුරක් ලැබෙන්නේ අවුරුදු 7 කට පස්සෙ. ඒ අනුව ඔහු පිලිප්ගේ උපන් ගමට යනවා. ඒ සමගම පිලිප්ගේ සාමකාමී ජීවිතය අවසන් කරමින් යුද්ධයක් ඔහු සොයාගෙන එනවා.
      මේකෙ අසභ්‍ය දර්ශන නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ. ලින්ක් අවුලක් වුනොත් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 720p – 814MB // 1080p – 1.6GB

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 815.62 MB x264
▲23 · ▼1
Magnet GET
1080p web 1.64 GB x264
▲23 · ▼1
Magnet GET
2160p web 3.96 GB x265
▲8 · ▼0
Magnet GET
Discussion (3)
  • Nalin Priyankara Pemarathana Unregistered
    Android 10 Chrome 129

    බොහොම ස්තුතියි

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 129

      Thanx, Bro.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 129

    Jacqueline Fernandez ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න ඕන !!!!!!!!!!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search