• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Hard Home (2024) Sinhala Subtitle

Hard Home (2024) Sinhala Subtitle

2025/01/10 at 11:36 am
Rasika Samanjith
WEBRip
                මව් සෙනෙහස ගැන අපි ඕන තරම් අහල තියෙනවා. මවකගේ ඇති දාරක ස්නේහය වෙනුවෙන් මවකට කොච්චර දුරක් යන්න පුලුවන්ද? තම තරුණ දියණිය දාම ඝාතකයෙක් විසින් ඉතා කුරිරු ලෙස ඝාතනය කල පසු, ඒ සම්බන්ධ FBI සහ පොලිස් පරීක්ෂණ ශක්තිමත් ලෙස සිදු නොවන තත්ත්වයක් තුල, අප්‍රතහිත ධෛර්යයකින් යුතුව, එම මිනීමරුවා සොයා යන මවකගේ කතාවක් රැගත් සිනමා නිර්මාණයකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. චිත්‍රපටය Hard Home. නිකුත්වුනේ 2024 ජුනි 25. Action, Mystery, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. රංගනයෙන් එකතුවෙන්නේ Simone Kessell (මේරි), Andrew Howard (ඩියාබ්ලෝ), Joseph Millson (රොබර්ට්), Rachel Adedeji (සෙලීනා වෝල්) සහ Rosie Day (කෙලී). ධාවන කාලය විනාඩි 87 යි.
               මේරි ෆ්ලින්ට් තරුණ දියණියකගේ මවක්. වෘත්තියෙන් ඉංජිනේරුවරියක්. ඇගේ දියණිය කෙලී, ඩියාබ්ලෝ නමැති දාම ඝාතකයාගේ ගොදුරක් බවට පත්වෙනවා. සිරුර හමුවෙන්නෙත් පුච්චලා තියෙනකොට. වසර ගණනාවක් පුර බොහෝ තරුණියන් මේ ඩියාබ්ලෝ අතින් ඝාතනයට ලක්වී ඇති අතර සෑම වින්දිතයෙකුගෙම දිව කපා දමා තිබුනා. නමුත් කෙලීගේ දිව කපා දමා තිබුනේ නෑ. කෙසේවෙතත් වසර ගණනාවක පරීක්ෂණ වලින් මොහුව තවමත් අනාවරණය කරගන්න බැරිවෙලයි තියෙන්නෙ. වේදනාවෙන් කකියන හදකින් යුතු මේරි මේ මිනීමරුවාව ලේසියෙන් අතහැරීමට කැමති වෙන්නෑ. ඇය තනියම මේ ගැන හාර අවුස්සන්න පටන් ගන්නවා. ඒ වගේම තම දැනුම පාවිච්චි කරලා තම නිවස, ඉහළ තත්ත්වයේ තාක්ෂණික නිවසක් බවට පත්කරලා, ඒක තනිකරම උගුලක් බවට හරවනවා. ඒ මිනීමරුවා සොයාගෙන, ඔහුව මේ උගුලට රැගෙන ඒමට මේරිට හැකිවෙයිද? ඒත් ඇගේ පලිගැනීම හිතපු විදිහටම වෙයිද? පිළිතුරු සඳහා මේ Action packed revange thriller එක නරඹමු.
මේකෙ 18+ සීන් නෑ කියල විශේෂයෙන් කියන්න ඕනෙ. ලින්ක් අවුලක් වුනොත් වයිටීඑස් කොපිය බාගන්න. සතුටින් ඉන්න. ගිහින් එන්නම්.
ජය වේවා.
QUALITY // 480p - 350mb / 720p - 800mb / 1080p - 1.6gb

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1184
Hard Home
  • 720p (web)
    800.65 MB
    Download Torrent
  • 1080p (web)
    1.61 GB
    Download Torrent
  • 2160p (web)
    3.89 GB
    Download Torrent
Profile
164
Movies
0
Tv episodes
164
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms