Trending

Icefall (2025) Sinhala Subtitle

අයිස් යට සැඟවුණු සල්ලි පිරුණු ගුවන් යානය

         Ice Fall කියන්නෙ 2025 නොවැම්බර් 04 දින VOD / Digital මාධ්‍යය හරහා නිකුත්වුනු ඇමරිකන් Action / Crime / Thriller චිත්‍රපටයක්. විනාඩි 96 ක ධාවන කාලයකින් යුතු මෙය Stefan Ruzowitzky ගේ අධ්‍යයක්ෂනයක්. ප්‍රධාන චරිතයට එක්වෙන්නේ ජනප්‍රිය ඇමරිකන් රංගන ශීල්පියෙක් වන, 2023 වසරේ Silent Night තුලින් මතක හිටින රංගනයක යෙදුනු Joel Kinnaman (හාර්ලන්) සහ Killers of the Flower Moon හී ඇනා බ්‍රවුන් ලෙස රඟපෑ Cara Jade Myers (ඇනී).

   ඩොලර් මිලියන 20 අඩංගු සූට්කේස් 5 ක් රැගත් කුඩා සෙස්නා යානයක් විශාල විලකට කඩන් වැටෙනවා. මාස 5 ක් ගතවෙනවා. විල සම්පූර්ණයෙන්ම අයිස් තට්ටුවකින් වැහිලා. ප්ලේන් එකට මොකද වුනේ කියන්න කවුරුවත් දන්නෑ. නීති විරෝධී දඩයමේ යෙදෙන හාර්ලන්ට මේ එක සූට්කේස් එකක් විලේ එක තැනකදී හම්බවෙනවා. තව ටිකක් අවදානෙන් බලනකොට වතුර යට ප්ලේන් එකත් දකිනවා. ඔහු සල්ලි සූට්කේස් එක අරගෙන එද්දි තරුණ ගේම් වෝඩන් කෙනෙක් වන ඇනීට මාට්ටු වෙනවා. ඇය ඔහුව අත් අඩංගුවට ගන්නවා. ඒ සූට්කේස් එක ගොඩගැනීම නිසා එහි තිබූ ට්‍රැකර් එකක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එම සල්ලි වල අයිතිකරුවන් වන මිනීමරු කොල්ල කල්ලියක් ඒ සිග්නල් අනුව සල්ලි හොයාගෙන එනවා. ඔවුන් එක්ක හැප්පෙන්න සහ පණ බේරගන්න හාර්ලන්ටයි, ඇනීටයි අත්වැල් බැඳගන්න සිද්ධ වෙනවා.

 

මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

 

ජය වේවා.

 

Quality // 720p – 880/883mb // 1080p x265 – 1.6/1.8gb

 

♣♣ BRRip / WEBRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 883.12 MB x264
▲73 · ▼8
Magnet GET
1080p bluray 1.77 GB x264
720p web 880.99 MB x264
1080p web 1.77 GB x264
1080p web 1.6 GB x265
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search