Salaam Namaste (2005) Sinhala Subtitle

April 17, 2026 System Admin
විවාහ නොවී එකට ජීවත් වීම

නික් (සයිෆ් අලි ඛාන්) සහ ඇම්බර් (ප්‍රීටි සින්ටා) වටා. දෙන්නම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. නික් කියන්නේ Chef කෙනෙක් (කලින් නම් ආර්කිටෙක් කෙනෙක් ), ඇම්බර් කියන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක් වගේම රේඩියෝ එකේ වැඩ කරන කෙනෙක්.

මුලින්ම දෙන්නා රේඩියෝ ඉන්ටර්වීව් එකකදී මල වදයක් වෙලා තමයි අඳුරගන්නේ. දෙන්නට දෙන්නව පේන්න බෑ. හැබැයි පස්සේ වෙඩින් එකකදී හම්බවෙලා දෙන්නා යාළුවෝ වෙනවා.දෙන්නා අතරේ ආදරයක් ඇති වෙනවා. හැබැයි ඒ කාලේ හැටියට ලොකු දෙයක් වුණු “Living Together” (විවාහ නොවී එකට ජීවත් වීම) සංකල්පයට දෙන්නා එකඟ වෙනවා.හැමදේම හොඳින් යද්දී ඇම්බර් ප්‍රෙග්නන්ට් වෙනවා. නික්ට දරුවෝ ඕනේ නෑ, එයා ඒකට ලෑස්ති නෑ. මේ ප්‍රශ්නය නිසා දෙන්නා අතර ලොකු රණ්ඩුවක් වෙලා වෙන් වෙනවා.වෙන් වුණත් ගෙදර රෙන්ට් එක ගෙවාගන්න බැරි නිසා දෙන්නට එකම ගෙදර කාමර දෙකක ඉන්න සිද්ධ වෙනවා. මේ කාලේ ඇතුළත නික් දකිනවා ඇම්බර් කොච්චර අමාරුවෙන්ද තනියම මේ දේවල් කරගන්නේ කියලා.ඇම්බර්ට දරුවෝ හම්බවෙන්න ඉස්පිරිතාලේ ඉන්නකොට නික්ට තේරෙනවා එයා කරපු වැරැද්ද. එයා ඇම්බර්ගෙන් සමාව අරන්, අන්තිමේදී දෙන්නා විවාහ වෙනවා.

Available Torrents
720p web 1.42 GB
1080p web 2.92 GB
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search