Secrets of Sulphur Springs (2021) [S03 : E01] Sinhala Subtitle

පූරණය වෙමින් පවතී...
සිංහල උපසිරැසි සේවාදායකය
April 17, 2026 System Admin
නපුරු හොල්මනක් ඇවිත්

මේ සීසන් එක පටන් ගන්නෙ ගොඩක් කුතුහලය දනවන විදිහට. කලින් සීසන් එකේදි අපිට දකින්න ලැබුණ “Ghost” කවුද කියන එක ගැන ලොකු ඉඟියක් මේකෙදි ලැබෙනවා.ග්‍රිෆින් (Griffin), හාලි (Harley) සහ සැවානා (Savannah) ට දැනගන්න ලැබෙනවා The Tremont හෝටලයේ අලුත් අද්භූත බලවේගයක් සැරිසරනවා කියලා. මේක කලින් තිබුණ සිද්ධිවලට වඩා ටිකක් භයානකයි.මේ එපිසෝඩ් එකේ විශේෂම දේ තමයි ළමයි ටික මේ පාර අතීතයට විතරක් නෙවෙයි, අනාගතයටත් ගිහින් බලනවා. එතනදි ඔවුන් දකිනවා අනාගතයේදී හෝටලයට සහ ඔවුන්ගේ පවුල්වලට ලොකු විනාශයක් වෙන්න යනවා කියලා.අනාගතයේදී දකින දේවල් නිසා ග්‍රිෆින් සහ පිරිස තේරුම් ගන්නවා මේ විනාශය නවත්වන්න නම් වර්තමානයේ මොකක් හරි ලොකු වෙනසක් කරන්න ඕනෙ කියලා.හෝටලයේ 205 වෙනි කාමරය ඇතුළේ තියෙන අභිරහස මේ එපිසෝඩ් එකේ ඉදලා වඩාත් තදින් කතාවට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search