Trending

Backwoods Blood Feud (2025) Sinhala Subtitle

අපරාධ කණ්ඩායමක් ලොකු කොල්ලයකින් පස්සේ එයාලගේ වැඩේ වැරදිලා හැංගෙන්න තැනක් හොයනවා. එයාලා කැලෑවක තියෙන පාළු ගොවිපළකට ඇවිත් තාවකාලිකව නවතින්න හදනවා. ඒත් එයාලා දන්නේ නැහැ ඒ ප්‍රදේශය සාමාන්‍ය තැනක් නෙවෙයි කියලා.
දවාලට කැලේ පාලනය කරන බිහිසුණු රාක්ෂයෝ සහ රෑට එළියට බහින අඳුරු ජීවීන් අතර පරණ යුද්ධයක් මේ ප්‍රදේශයේ යනවා. මේ අපරාධකාරයෝ අහම්බෙන් වගේ අන්න ඒ භයානක ගැටුමේ මැදටම කොටු වෙනවා.
පොලිසියෙන් බේරෙන්න ආපු එයාලට දැන් සිද්ධ වෙන්නේ මේ අමුතු රාක්ෂයෝ එක්කත් සටන් කරන්නයි. කණ්ඩායමේ අය එකිනෙකා අතර සැකයන් වැඩි වෙද්දී, ජීවිත බේරගන්න එයාලට ලොකු අරගලයක් කරන්න වෙනවා. අන්තිමට එයාලට මේ බිහිසුණු උගුලෙන් කොහොම හරි පැනලා යන්න මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
175 Movies
648 TV Series
823 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 786.3 MB x264
▲1 · ▼0
Magnet GET
1080p web 1.43 GB x264
▲1 · ▼0
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search