කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ තුන්වෙනි කොටසත් ගෙනාවේ.ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.වැඩ ටිකක් වැඩි නිසා කරන්නව් වෙලාවක් ලැබුනේ නැහැ.වෙලාවක් ලැබුනු ගමන් තමයි මේ ගෙනාවේ ඔයාලා වෙනුවෙන්ම.කලින් කොටස බලන්න ඇතිනේ කට්ටියම.ශැඩෝව් එයාගේ බිරිදගේ අවමංගල්‍යත් ඉවර වෙලා වෙඩ්න්ස්ඩේ එක්ක එකතු වෙලා යනවනෙ.ඒ ගිහින් වෙඩ්න්ස්ඩේගේ පරණ යාලුවෙකුත් හම්බවෙන්න ගියානේ.එතනදී දාන් අදින්න ගිහින් ශැඩෝව් අමාරුවේ වැටුනනේ.ඉතින් එතන ඉදලා මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලමු.මේ කොටස ගැන මං මොකුත් කියන්න යන්නේ නැහැ.ඔයාලාම බලන්නකො.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!
Spoiler Warning :Shadow questions his decision to work for Mr. Wednesday after learning of his plan to rob a bank; Shadow makes a surprising discovery when he returns to his motel room.
Thankz සහෝ
mama nam hithuwe mekath bageta kiyala.mona unath chenthaka malaya parrakku unath narcos ewara wenakan dunnane mekath iwara wenakam denu
Thank for subtitles ???
උපසිරැසියට තුති සහෝ
මල්ලි ඔයාට කාෙම්පෙ අමනන්සි ග්‍ෙම පිහිටයි(කකුලුද මකුලුද මන්දා දෙයියා).මල්ලි ඔයාට මෙ සබ්එක හදන්න time එක හම්බ උනෙ මම පාෙරට අරැ දෙන්න පාෙරොන්දු උනාට එැඩිය දහ ගුනයක් කැව්ම් කිරිබත් එවා මෙවා දෙන් පාෙරොන්දු උනාට පස්ස්‍ෙ(දෙයියන්ගෙ පිහිට තියනවා);-).thank you bro සබ් එකට
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකම් හිටියේ… ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
sub ekata thanks saho.. jaya wewa!!
tnx mcn ela
එල එල කොල්ලෝ…….ඉතුරු ටිකත් ඔනී….
Koo bro ithuru sub??? Please please
Bro narcos season 3 demu ne
sub ekata thanks saho