American Gods (2017) [S01 : E07] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම.හුග කාලෙකට පස්සේ තමයි මම මේ ඇමරිකන් ගෝඩ්ස් එකේ හත්වෙනි කොටස අරගෙන එන්නේ.සමාවෙන්න ඕනෙ හැමෝම මේ කොටස ගේන්න මේ තරම් පරක්කු වුනු එක ගැන.කරගන්න විදිහක් තිබුනේ නැති නිසයි ඇත්තෙන්ම ගේන්න බැරි වුනේ.නැත්නම් මේ තරම් පරක්කු කරන්නේ නැහැ කියලා හැමෝම දන්නවනෙ.දැන් කට්ටියට සමහරවිට කතාව අමතක වෙලත් ඇති.හුග දෙනෙක් මේ අන්තිම කොටස් දෙක බලන්න ඉවසිල්ලක් නැතුවයි ඉන්න ඇත්තේ.හරි එහෙනම් මෙච්චර පරක්කු වුනු එකේ තවත් කතා ඕනෙ නැහැ.මේ කොටස බලන්න කියලා තමා කියන්න තියෙන්නේ.කතාවේ හුගක් නොතේරුනු තැන් අද කොටසින් තේරුම් ගන්න පුලුවන්.ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව තමයි මම මේ සබ් එක හදලා තියෙන්නේ.අනිත් කතා එක්ක බලනකොට මේක පරිවර්තනය කරන එක හුගක් අමාරුයි.අනික හුගක් බර වචන තමයි පාවිච්චි වෙන්නේ.ඉතින් වෙලාවත් වැඩිපුරයනවා.හරි එහෙනම් ඊලග කොටස ඉක්මනින් ගේන්න පොරොන්දු වෙනවා.අටවෙනි කොටසින් පලමු කතා සමය ඉවර වෙනවා.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.හැමෝටම ජයවේවා!
sub ekata thanks saho.. jaya wewa!!
Watinawa saho..?????
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Thanks machan…….jayawewa……>>!
උපසිරැසියට ස්තූතියි සහෝ..??
සයිට් එක බාර දමිත් සහෝදරයා මේකේ අවසාන කොටස් 2 කරන්න මටත් ආරාධනා කළා මම උත්සාහයක් දරන්නම් කියලා වැඩේ ආරම්භ ලයින් 20ක් විතර ලිව්වා…ඒත් සහෝ ඔයා රසිකයන් වෙනුවෙන් ඔයාම මේක ඉවර කරන්න ගත්ත එක ගැන සතුටු වෙනවා ස්තූතියි යාලුවා…
Mchngggg narcos ekata subtitles diynko, pissu hadila wage inne eka balanne nathuwa.
Thanks Sahooo Sub Ekata…
08 weni kotasatath sub eka ikmanata dennaa
Ubela nam patta bro.Thank you..maga arinne puluwan kama thiyeddith ubela pennuwa site eke top quality 1 saha ubelage vishwasa wantha kama supiri kiyala.elazz
එක නම් ඇත්ත අගෙ කරන්නව
වටිනව එක ඇත්තටම
ස්තුති සහො.මෙක බලන එක මගඇරිල තිබ්බෙ මටත් ඉතුරැ ටිකත් දෙමු
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Ithuru episode tikath diyanko