Home හසිත ප්‍රසාද් (page 3)

හසිත ප්‍රසාද්|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :98 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණ එකතුව

Jab Harry Met Sejal (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 5.9/10
Actors : Shah Rukh Khan, Anushka Sharma, Björn Freiberg, Martavious Gayles
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK වාසී සියලු දෙනාට.අද ඔන්න කාලෙකට පස්සෙ හින්දි ෆිල්ම් එකක් අරගෙනයි එන්නෙ.ඒ තමයි ෂාරුක් ඛාන්ගෙ Jab Harry Met Sejal (හැරීට සේජල්ව හමුවී විට).මේක අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුට ස්තූති කරල ඉන්නම් මුලින්ම.ඇත්තටම මේකට හරියාකාර ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් නිකුත් වෙලා නැති නිසා යම් යම් වෙනස්කම් කරමින් හා ලයින්ස් සකසමින් තමයි වැඩේ කරන්න වුණේ… ගීත පරිවර්තනයෙදි තමයි ලොකුම අමාරුවක …

ඉතිරිය කියවන්න »

Watchmen (2009) Sinhala Subtitle

English Movies
Year : 2009
IMDB : 7.6/10
Actors : Malin Akerman, Billy Crudup, Matthew Goode, Jackie Earle Haley
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subzlk හැමදෙනෙක්ටම. අද ෆිල්ම් එක Watchmen (2009) මේක Dc කොමික්ස්ලගෙ එකක්.මේක ඇත්තටම මධූෂ නම් සොහොයුරෙක් මගෙන් කමෙන්ට් එකක් මගින් ඉල්ලපු එකක්. 2009 නිකුත් වුණ එකක් නිසා වෙනත් අඩවියකින් සබ් දීලද බලද්දි එක අඩවියක චිත්‍රපටය ගැන ලිපියක් පමණකුත් අනිත් අඩවියෙන් ඩවුන්ලෝඩ් කිරීමේ නොහැකියාවකුත් ආවා. මම සාමාන්‍යයෙන් බැට්මෑන් ඇරුණහම DC කොමික්ස්වල ලොකු රසිකයෙක් නෙමෙයි, ඒවුණත් මේක බැලුවහම මට මේකට සබ් කරන්න …

ඉතිරිය කියවන්න »

Apprentice (2016) Sinhala Subtitle

English Movies
Year : 2016
IMDB : 6.6/10
Actors : Firdaus Rahman, Wan Hanafi Su, Mastura Ahmad, Boon Pin Koh
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK හැමකෙනෙක්ටම.හොලිවුඩ් චිත්‍රපටයකට (Baywatch) සබ් දීපු නිසා වෙනසකටත් එක්ක සිංගප්පූරු චිත්‍රපටයකට සබ් කලා මේ පාර.ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් කරන්න අත තිබ්බෙ මීට මාස දෙකකට විතර කලින්.ලයින් 100ක් විතර කරල පැත්තකට දාල තිබිල ඊයෙ හාඩ් එක අවුස්සද්දි ආයිත් හම්බවුණා.සිංගප්පූරු ෆිල්ම්  අපේ චිත්‍රපට රසිකයින්ට වැඩිය නුපුරුදු වුණත් බලන්න වටින එකක් නිසාත් ලයින් වැඩිය නොතිබුණ නිසාත් 😀 සබ් එක ඉවරකරල …

ඉතිරිය කියවන්න »

Baywatch (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 5.8/10
Actors : Dwayne Johnson, Zac Efron, Priyanka Chopra, Alexandra Daddario
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ පුරා වසර 20ක් (1989-2001) රූපවාහිනී කතාමාලවක් ලෙසින් ප්‍රේක්ෂකයා සමීපයට පැමිණි Baywatch අනුසාරයෙන් නිර්මාණය කල Baywatch (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගයි.මේ චිත්‍රපටයත් අපේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක්.ඉතින් ඔහුටත් ස්තූති කරල ඉන්න ඕනෙ මුලින්ම.පැනල බාරගත්තත් වැඩේ මං හිතපු තරම් ලේසිවුණේ නෑ.ලයින්ම 1786ක් තිබුණා උපසිරැසියේ.ඒ නිසා මං හිතුවට වඩා කල් ගියා උපසිරැසිය ගේන්න.ඒ ගැන කට්ටිය මට සමාවෙන්න ඕනෙ.ඒ …

ඉතිරිය කියවන්න »

The Magicians [S02 : E13] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jason Ralph, Stella Maeve, Arjun Gupta, Hale Appleman
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK සහ The Magicians  රසිකයන් හැම කෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ කතාමාලාවෙ දෙවන සීසන් එකේ අවසානය එහෙමත් නැත්නම් 13වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ We Have Brought You Little Cakes (අපි ඔබට කුඩා කේක් ගෙන ආවෙමු) කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 19 .වෙනද වගේම මම අද කොටස ගැන කතාකරන්නෙ නෑ.ගිය කොටස ගැන ටිකක් මතක් කරල ඉන්නම්… මායාකොව්ස්කිගෙ උදවුවෙන් ඇලිස්ව ආපහු …

ඉතිරිය කියවන්න »

The Magicians [S02 : E12] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jason Ralph, Stella Maeve, Arjun Gupta, Hale Appleman
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK හැමෝටම.අද මේ අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 12වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ Ramifications  කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 12.එහෙනම් වෙනද වගේම ගිය කොටස ගැන ටිකක් මතක් කරල ඉන්නම්… මතකනෙ ක්වින්ටන් සහ ජූලියා දෙන්නා මළවුන්ගේ ලෝකයේ දොරටුපාලයාව හම්බවෙන්න ගියා.ඒ මකරෙක් කියලත් මතකයිනෙ.මකරා මේ දෙන්නට මළවුන්ගේ ලෝකයට යන්න අවසර දුන්න.හැබැයි ඒ ක්වින්ටන් ඇතුළු කණ්ඩායම ෆිලොරියට යන්න එන්න …

ඉතිරිය කියවන්න »

The Magicians [S02 : E11] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jason Ralph, Stella Maeve, Arjun Gupta, Hale Appleman
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 11 වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ The Rattening (කඩාකප්පල් කිරීම) කියලයි.විකාශය වූ දිනය  2017 අප්‍රේල් 5.වෙනද වගේම පසුගිය කොටස ටිකක් මතක්කරලම ඉන්නම් මුලින්ම… එලියට්, ඉඩ්රි රජතුමා හා විවාහයට සූදානම් වෙනවා.හැබැයි එලියට්ගෙ අනිත් වැඩ වගේ තමයි කිසි පිළිවෙලක් නෑ.ෆිලොරිය වෙනුවෙන් සටනට ගිය කෙනෙක් වෙලත් ජනතාව අතරෙ තමන්ගෙ ප්‍රසාදය වැඩිනොවීම …

ඉතිරිය කියවන්න »

Guardians Of The Galaxy Vol. 2 (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.1/10
Actors : Chris Pratt, Zoe Saldana, Dave Bautista, Vin Diesel
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ මාවල් කොමික්ස් ලෝකයේ තවත් වීරයින් රැසකගෙන් සැරසුණ 2014 වසරේ තිරගත වුණ Guardians Of the Galaxy චිත්‍රපටයේ දෙවැනි වෙළුම.එහෙමත් නැත්නම් Guardians Of The Galaxy Vol-2.මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න  මට බාරදුන්න කවීෂ සහෝදරය ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතියි බොහොමත්ම.මොකද මේ චිත්‍රපටයට මම ගොඩක් කැමතියි.ඇත්තටම මට මේක පළවෙනි චිත්‍රපටයට වඩා ගොඩක් හිතට ඇල්ලුවා.වැඩිපුරම ඉතින් බේබි ගෲට් …

ඉතිරිය කියවන්න »

The Magicians [S02 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2015
IMDB : 7.5/10
Actors : Jason Ralph, Stella Maeve, Arjun Gupta, Hale Appleman
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.මම අද අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 10වෙනි කොටස.අද කොටස නම් වෙන්නෙ The Girl Who Told Time (වේලාව දැක්වූ ගැහැණුළමයා) කියලයි.විකාශය වූ දිනය වෙන්නෙ 2017 වසරෙ මාර්තු 29.දැන් මං පොඩ්ඩක් මතක් කරන්නම් ගියකොටස ගැන. ඇලිස්ට ආපහු පණ දෙන්න ලොකු පරිශ්‍රමයක් දරපු ක්වින්ටන් අවසානයේ තීරණය කලා ඇලිස්ට යන්න දෙන්න.ඒ අතරවාරෙ ජූලියා සහ කේඩි දැනගන්නවා ඩානාගෙ පුතා …

ඉතිරිය කියවන්න »

The Magicians [S02 : E09] Sinhala Subtitle

English TV shows
Subtitle By : හසිත ප්‍රසාද්

Story : ආයුබෝවන් Subzlk වාසී හැමෝටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවෙනි සීසන් එකේ 9වෙනි කොටස. අද කොටස නම් වෙන්නෙ Lesser evils ( හානි අවම තෝරාගැනීම) කියල. මේ කොටස විකාශයවූ දිනය විදියට සටහන් වෙන්නෙ 2017 මාර්තු 22. අදනම්  ගියකොටස ගැන ලොකු විස්තරයක් ලියන්න තරම් කාලයක් නෑ, ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. රෙනාඩ්ගෙ දරුවා ඉවත්කිරීමේදී අඳුරු වැස්ම අහිමිවෙච්ච ජූලියා දැන් හැසිරෙන්නෙ බොහොම නිදහසේ, …

ඉතිරිය කියවන්න »