Year : 2017
IMDB : 7.4/10
Actors : Guillaume Darnault, Damien Witecka, Kamel Abdessadok, Antoine Schoumsky
Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. වැඩිහිටියන් වගේම පොඩිහිටියනුත් එකසේ කැමතියිනෙ සජීවීකරණ චිත්‍රපටවලට. අද මේ එන්නෙ එවන් නිර්මාණයකට උපසිරැසි අරගෙනයි. අද අපේ රූපවාහිනී නාලිකාවල ‘ දරුවන් වෙනුවෙන්’ යැයි පවසමින් විකාශය වන වැඩිහිටියන්ටවත් නුසුදුසු සමහර බාල කාටුන් දැක්කම මේ නිර්මාණය කොතරම් සුන්දර හාස්‍යජනක එකක්දැයි නරඹන ඔබට සිතට දැනෙනවාට කිසිම සැකයක් නෑ. ඇත්තෙන්ම මෙය ප්‍රංශ බෙල්ජියානු සම නිෂ්පාදනයක් ලෙස එලිදැක්වුණු සජීවීකරණ චිත්‍රපටයක් ( …
ඉතිරිය කියවන්න »