The Brave (2017) [S01 : E11] Sinhala Subtitle

February 20, 2018 New Subtitler

The.Brave.S01E11 ගුවන් මංකොල්ලය !

ආයුබෝවන් හැමෝටම ….. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්.
ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,
Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas
ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
ඔන්න ඉතින් පහුගිය කොටසින් අපේ කණ්ඩායම හොද ගේමක් දීලා ජෑස්ව බේරා ගන්නවා.මේ සිද්ධි දාමයත් සමග පැට්‍රීෂියාගේ
වැඩ තාවකාලික තහනමකට ලක් වෙනවා.සුපුරුදු පරිදි ඇමතුමක් එනවා ඩෝල්ටන්ට මධ්‍යම රාත්‍රියේ හැබැයි පැට්‍රීෂියාගෙන් නෙමෙයි.නෝවාගෙන්
පැට්‍රීෂියා වෙනුවට වැඩ බලන්නේ නෝවා.අපේ කට්ටියට ආයෙත් රාජකාරියට බහින්න වෙනවා.කොලොම්බියාවේ හිටපු විප්ලවාදි කොල්ලකාර
නායිකාවක වන මාරි ඩයස් විසින් කොලොම්බියාවේ බොගෝට හි පිහිටි එල්ඩොරාඩෝ ගුවන් තොටුපලේ ගුවන් යානයක් තම අත්අඩංගුවට ගෙන
එහි මහීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටිනවා ඩොලර් මිලියන 500 ක් ඉල්ලා සිටිනවා කියුබාවේ පිහිටි ගිණුමකට මාරු කරන ලෙස ඉල්ලමින්.
කොලොම්බියානු විශේෂ බලකාය ගුවන් යානය මුදාගැනීමට තැත් කලත් සොල්දාදුවන් 3 දෙනෙක් සමග මගීන් 2ක් මිය ගියා,පසුව අපේ සුපිරි කණ්ඩායමට
වැඩේ පැවරෙනවා. කට්ටියම කොලොම්බියාවට යෑමට පිටත් වුවත් ජෑස්ට තාමත් රාජකාරියට වාර්ථා කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.මෙහෙදි
ගුවන්තොටුපලේ ඉදන් කොල්ලකාර කණ්ඩායම සමග ගණුදෙනු කරන්න හැනා පැමිණෙනවා.හරි ඉතින් ඔන්න කට්ටියම වැඩට බහින්න යන්නේ ඩයස්ගෙන්
ගුවන් යානය හා ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමට …එහෙනම් අපි බලමු ……..
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා
මොකද මම අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
The Brave S01E11 iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E11 819M
GET
The Brave S01E11 720p HDTV x264-KILLERS EZTV
E11 963M
GET
The Brave S01E11 HDTV x264-KILLERS EZTV
E11 287M
GET
The Brave S01E08 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E8 799M
GET
සුපුන් ජනක
0 Movies
6 TV Series
6 Total
Discussion (9)
  • losaka Unregistered
    Windows 10 Chrome 64

    thank u bro

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • mahesh Unregistered
    Windows 10 Firefox 58

    thanks bro

  • Lakshitha Unregistered
    Windows 7 Chrome 64

    thnx mchn sub ekata 😀

  • Sakka Unregistered
    Android 7 UC Browser 12

    12 th ikmnta denna mchn.thanx

  • Manoj Unregistered
    Android 7 Chrome 64

    Thanks bro 12th ikmnt dendooo????

  • Insaf Unregistered
    Android 5.1 Chrome 64

    Thank you saho…

  • oshanda dhananjaya Unregistered
    Windows 8.1 Chrome 30

    sab eka daanna sahoo

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search