The Brave (2017) [S01 : E07] Sinhala Subtitle
The.Brave.S01E07 මරාගෙන මැරෙන ප්‍රහාරය වැලැක්වීම !
ආයුබෝවන් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ කලින් මේ කතාවට උපසිරැසි කරපු ඔෂද ධනංජය සහෝදරයට පොඩි ගැටලු කිහිපයක් නිසා මම මේ උපසිරැසිය කරන්න බාර ගත්තා. හත් වන කොටසේ ඉදලා මම ඔයාලට ඉදිරියට මේ උපසිරස අරගෙන එනවා. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.
Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,
Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
කතාව ආරම්භ වන්නේ ප්‍රංශයේ පැරිස් නුවර අලුයම 5.07ට මියා නම් තරුණියකගෙ සහෝදරයාව පැහැරගැනීමකින්.
පසුව පැට්‍රීශියා අපේ කට්ටියට කතා කරලා අමීර්ගෙන් අහනවා අමීර්ගේ sos අංකයට පැමිණි,මීනා බයූඩ් නැමැත්තියකගේ දුරකථන
පණිවිඩයක් ගැන.එම පණිවිඩයේ සදහන් වන්නේ අමීර් ඇල්ජීරියාවේ සිටියදි ඔහුගේ මිත්‍රයකු වූ ෆරීඩ් බේයූඩ් නැමැත්තෙකු ගෙනයි.
ෆරීඩ් බේයූඩ් ගේ පුත්‍රයා තමයි පැහැරගැනීමට ලක්වෙලා තියෙන්නේ.පැහැරගෙන ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරුවකු ලෙස
යොදාගැනීම සදහායි.ඔන්න ඉතින් ඔහුගේ පුතා වන මයිකල් බේරාගැනීමට අපේ කණ්ඩායම පිටත් වෙනවා.මියා වැඩකරන හෝටලයට
ගොස් අමීර් ඇයගෙන් විස්තර අහනවා.පසුව ඔහුව රැගෙන ගිය පුද්ගලයා හොටලේ ඉන්නා බව පැවසුවා.අමීර් ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරද්දි
ඔහු කියා සිටියේ මයිකල් කැමැත්තෙන්ම ආ බවත් ඔහුගෙන්ම අසා දැන ගැනීමට අමීර් සමග මයිකල් සිටින ස්ථානය වෙත යනවා.අමීර් හට
මයිකල් කියාසිටියේ තමන් කැමැත්තෙන්ම ආ බවයි.අමීර් එතැනින් පිටවී යනවා,එහෙත් ඔහුගේ කැමැත්තට මරාගෙන මැරෙන්නෙක් ලෙස
කටයුතු කරන්න ඩෝල්ටන්ගේ කණ්ඩායම ඉඩ දෙයිද ?… අපි බලමු ….
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා මොකද මම
අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Elama… digatama demu..
Thnkz bro
thnx machn sub ekata 😀
patta brooooo
Thanks bro ituru tikat ikmanatama damu
Thanks Bro…..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
thanks???
Thanks machan sub ekata