The Brave (2017) [S01 : E09] Sinhala Subtitle

The.Brave.S01E09 බලාපොරොත්තු සුන්වීම !

ආයුබෝවන් හැමෝටම ….. ටිකක් පරක්කු වුණා කාර්යය බහුලකම නිසා,ඒකට මුලින්ම කණගාටුව ප්‍රකාශ කරනවා.IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්.ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas
ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඔයාලට මතක ඇති තුර්කියේ කැරටස් වෙරළ තීරයට එල්ල වුන මරාගෙන මැරෙන බෝම්බ් ප්‍රහාරය,එහිදි පුද්ගලයින් 21ක් හා නිළධාරීන් 4ක් මරුමුවට පත් වුණා.මේකට වගකියන්න ඕනෙ ෆහීම් ජරීෆ්ව සොයා අපේ කණ්ඩායම ඉරානයේ ටෙහ්රාන් බලා පිටත් වෙනවා.එහිදි හොසේන් නම් පුද්ගලයකුගේ නිවසේ නතරව ෆහීම් ජෙරීෆ්ව ඝාතනය කිරීමේ
මෙහෙයුම අරඹනවා.ෆහීම් ජරීෆ්ව පැමිණෙන ටී හවුස් නම් ස්ථානයේදි ඔහුව ඝාතනය කිරීමට කට්ටිය ස්ථානගත වෙනවා.එහෙත් එම ඝාතන ඉලක්කය මගහැරි යනවා.පසුව ෆහීම් ජරීෆ්ව හමුවට පැමිණෙන කාන්තවක් ගැන දැනගෙන ඇයව අල්ලාගැනීමට යාමේදි ඇය සියදිවි හානිකරගන්නවා.පසුව එම කාන්තාව ලෙස වෙස් ගන්වා ජෑස් යවනවා ජරීෆ්ව ඝාතනය
කිරීමට… කථාව ඔක්කොම කිව්වාම බලන්න දෙයක් නැතිවෙනවනෙ ..ඒ නිසා අපි වැඩි කථා නැතුව කථාව බලමු …. ජෑස්ට ඔහුව ඝාතනය කරගැනීමට පුලුවන් වෙයිද කියල …..
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා මොකද මම අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සුපුන් ජනක
0 Movies
6 TV Series
6 Total
Discussion (8)
  • Tharindu Perera Unregistered
    Windows 10 Chrome 63

    නියමයි සහෝ මේක දෙනකන් මන් හැමදාම බලන් හිටියේ ඔන්න මන් ගත්තා ජය වේවා ඊලග එකත් ඉක්මනට දෙන්න ඔබට ජය

  • සමිත හිරුෂාන් Unregistered
    Android 6 Chrome 54

    Thnkz bro

  • Kavishka Unregistered
    Android 5.1 Chrome 64

    Ela ela bro…………..ithru tikath ikmnta demuko…

  • losaka Unregistered
    Windows 10 Chrome 64

    නියමයි දිගටම කරගෙන යන්න ජය වෙිවා !!!

  • mahesh Unregistered
    Windows 10 Firefox 57

    thanks bro

  • tharindudar User
    Windows 10 Chrome 64

    අනික ඉක්මනට දෙන්න, තැන්ක්ස් මචන්

  • Sanju Unregistered
    Android 5.1 Opera 37

    තැන්ස් බ්‍රෝ .. ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙන්න.

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search