The Brave (2017) [S01 : E10 ] Sinhala Subtitle
The.Brave.S01E10 ජෑස්ව බේරාගැනීම !
ආයුබෝවන් හැමෝටම ….. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
ඔයාලට මතක ඇති තුර්කියේ කැරටස් වෙරළ තීරයට එල්ල වුන මරාගෙන මැරෙන බෝම්බ් ප්‍රහාරය,එහිදිපුද්ගලයින් 21ක් හා නිළධාරීන් 4ක් මරුමුවට පත් වුණා.මේකට වගකියන්න ඕනෙ ෆහීම් ජරීෆ්ව සොයා අපේ කණ්ඩායම ඉරනයේ ටෙහ්රාන් බලා පිටත් වෙනවා.එහිදි කණ්ඩායමේ ෆහීම් ජෙරීෆ්ගේ ආරක්ෂකයින් විසින් ජෑස්ව අල්ලා ගන්නවා.
ඒත් සමග කම්පනයට පත්වෙන ඩෝල්ටන් ක්ෂණික මෙහෙයුමක් මගින් ජෑස්ව රැගෙන යන මොහොතේම ජෑස්ව මුදා ගැනීමට තැත් කරනවා.ඒත් අවාසනාවට එයද අසාර්ථක වෙනවා.ඔවුන් ජෑස්ව රැගෙන යනවා ඝාතකාගරයක සිරකර ප්‍රශ්න කිරීමට.
මේ අතරතුර කෙසේ හෝ ජෑස්ව මුදා ගැනීමට ඩෝල්ටන් උත්සාහ කරනවා. පැට්‍රීශියාගේ කණ්ඩායම ජෑස් ලබාදුන් තොරතුරු මත ඇයව රැගෙන යන්නට ඇත්තේ කොහේද කියල හොයනවා.මේ අතරතුර ජෑස්ගෙන් ප්‍රශ්න කිරීම්ද සිදු වෙනවා.නමුත් ජෑස්
ඔවුන්ට කිසිම දෙයක් එළි කරන්නේ නැහැ.පසුව ඔවුන් ජෑස්ව රැගෙන යෑමට සූදානම් වෙනවා බන්ධනාගාරයක් වෙත,මෙය දැනගන්නා ඩෝල්ටන් ජෑස්ව රැගෙන යන අතරතුර මුදවා ගැනීමට සැරසෙනවා… සියලු දෙනාගේම ජිවිත පරදුවට තියල
ජෑස්ව බේරගැනීමට සැරසෙන ඩෝල්ටන් ,පැට්‍රීෂියා ඇතුලු කණ්ඩායමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකිවේද …..
අපි වැඩි කථා නැතුව කථාව බලමු ….
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා
මොකද මම අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
thanks bro
Thank u Bro?
subtitle anna nhana brother
Well done, good luck
thanx 4 sub..
Thanks bro ikmnt ilaga sub ekath daandooooooooooo
Thanks machan sub ekata