The Brave (2017) [S01 : E06] Sinhala Subtitle
The.Brave.S01E06 ඉවාන් සොකොලොව් බේරා ගැනීම !
ආයුබෝවන් හැමෝටම … ඔන්න මම සයවන කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action,Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,
Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
ඔන්න අපේ ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම වැඩ වලින් පස්සේ හවස පොඩි අඩියක් ගහන්න කියල යනවා බාර් එකකට. එහිදි
පැලෝමා නම් යුවතියක් සමග මැක්ජී හාද වනවා.කතාබහ දුරදිග ගොස් දෙදෙනාම නොදැනුවත්වම නිදියහන වෙත යනවා.නමුත් පසුදා
උදෑසන මැක්ජීගේ පිටේ ඇති පච්චය දැක පැලෝමා දැනගන්නවා මැක්ජී විශේෂ බලකායේ සෙබලෙකු බව.පසුව ඇතිවන සංවාදයේදි
පැලෝමා තම පියා ඔත්තුකාරයෙක් බවත්,විශවවිද්‍යාල වල දේශකයකු වන ඉවාන් සොකොලොව් ව බේරා දෙන ලෙස පැලෝමා මැක්ජීගෙන්
ඉල්ලා සිටිනවා.පසුව පැට්‍රීෂියා සහ ඩෝල්ටන් ඔවුන්ගැන තොරතුරු හොයනවා.පැලෝමාගේ ඉල්ලීම පරිදි කණ්ඩායම ඉවාන් සොකලොව්
රැගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරනවා. පසුව ඩෝල්ටන් පැට්‍රීෂියා එකතුවෙලා ඉවාන් සොකොලොව්ව බේරා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක
කරනවා. වැඩි කතා නැතුව අපි බලමු මේ ක්‍රියාන්විතයෙන් ඉවාන් සොකොලොව් බේරා ගැනීමට අපේ ඩෝල්ටන් ඇතුලු කණ්ඩායමට
හැකිවෙයිද කියලා….
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක්
කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Thanks bro…..
supirima wadak brother thnq
Elama .. digatama demu….
සැරටම බැහැලා බලන කතාවක් bro. නවත්තන්නෙ නැතුව දිගටම දෙමු…
thanks bro
Thanku bro digatama danna
thanks bro
mkda bro une..anith sub danna.jaya wewa
thanks???
Thanks machan sub ekata