The.Brave.S01E08 රහසිගත මෙහෙයුම !
ආයුබෝවන් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ කලින් මේ කතාවට උපසිරැසි කරපු ඔෂද ධනංජය සහෝදරයට
පොඩි ගැටලු කිහිපයක් නිසා මම මේ උපසිරැසිය කරන්න බාර ගත්තා. හත් වන කොටසේ ඉදලා මම ඔයාලට
ඉදිරියට මේ උපසිරස අරගෙන එනවා. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත්
5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.
Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,
Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
රුසියානු මාර්ක් ටෙන් කියල නම් කරපු ඩ්‍රෝනයක් කඩාගෙන වැටෙනවා මොන්ගෝලියාවේ ඇල්ටායි කදුවැටිය අසලට.
පැට්‍රීෂියා අපේ කණ්ඩායම යවනවා එම ඩ්‍රෝනයේ මතුපිට සාම්පලයක් රැගෙන ඒමට.ඔවුන් ගුවනින් ගොස් අසල ගම්මානයකට
ගොඩ බානවා.එම ගම්මානයේ සිටි පිරිස් කණ්ඩායම ඇමරිකානුවන් බැවින් පහර දීමට සූදානම් වෙනවා. කෙසේ හෝ එම පිරිසෙන් ලමයෙකුට
වෙඩි වැදි ඇති නිසා කණ්ඩායමේ මෙඩික් ඔහුට ප්‍රතිකාර කරනවා.පසුව ඔවුන් හිතවත් වී කණ්ඩායමට ඩ්‍රෝනය ඇති ස්ථානයට යෑමට අස්වයන්
ලබාදෙනවා.කණ්ඩායම ගස් වලින් ගහන කැළයක් අසල තැනිතලා බිමකට පැමිණ අස්වයන් ගැටගසා ඩ්‍රෝනය ඇති ස්ථානයට ගමන් කරනවා.
එම ස්ථානයට ගමන් කරන්නේ පැට්‍රීෂියා සිටින ප්‍රධාන මූලස්ථානයේ සියලුම සන්නිවේදනයන් අත්හිටුවා දමා.ඔවුන් ගමන් කරන විටම තවත් බට
කණ්ඩායමක් ඩ්‍රෝනය වෙත යෑමට පිවිසෙනවා.කෙසේ හෝ සැගවි සිට ඔවුන් ගිය පසු ඩෝල්ටන් ඩ්‍රෝනය අසලට පිවිසෙනවා.ඒ එන විටත් තවත් හමුදා
කණ්ඩායමක් ඩ්‍රෝනය රැගෙන යාමට පැමිණ තිබෙනවා.කෙසේ හෝ ඩ්‍රෝනය රැගෙන යන් අවස්ථාවේ ඩෝල්ටන් වාහනයට නැග ඩ්‍රෝනයේ මතුපිට
කොටසක් කපා ගන්නවා.එම කොටස කපාගෙන වාහනයෙන් පැන දුවනවාත් සමග ඔවුන් ගේ කණ්ඩායමේ කෙනෙක් කණ්නාඩියෙන් දකිනවා.
එසැනින් ඔවුන් ඩෝල්ටන් ට වෙඩි පහරවල් එල්ලකරමින් පන්නනවා ..අපි බලමු ඩෝල්ටන් ට බේරිලා නැවත් යන්න ලැබෙයිද කියලා….
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා මොකද මම
අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Information

Year :
2017
Genre :
Action, Drama, Thriller
Actors :
Anne Heche, Mike Vogel, Tate Ellington, Demetrius Grosse
Writer :
Dean Georgaris
Director : N/A
Plot : The Complex World Of Our Bravest Military Heroes Who Make Personal Sacrifices While Executing The Most Challenging And Dangerous Missions Behind Enemy Lines.

සිංහල උපසිරැස Download කරගන්න 2454 times
7.4
42%
54%
අම්මෝ දෙන්නේ කවදද කියලා මග බල බල හිටියේ සබ් එක ගත්තා ජය වේවා
Murder.on.the.Orient.Express
Mchn meke sub denna puluwn ikmnta
Jaya
thanks bro
Tuesday walin mekath iwarai…… ethurutika ekmanata demu…….thanks…….
අනික් 2ක ඉක්මනට දෙන්න
thanx bro sub ekata..sub eka kawadada enne bala bala hitiye
thnx mchn sub ekata
supiri digatama sub denna mekata
Ela ela………..ithurutikath demu
thanks???
tnx down karan balan hitiye
Thanks machan sub ekata