Trending

The Brave (2017) [S01 : E08] Sinhala Subtitle

The.Brave.S01E08   රහසිගත මෙහෙයුම  !
ආයුබෝවන් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ කලින් මේ කතාවට උපසිරැසි කරපු ඔෂද ධනංජය සහෝදරයට
පොඩි ගැටලු කිහිපයක් නිසා මම මේ උපසිරැසිය කරන්න බාර ගත්තා. හත් වන කොටසේ ඉදලා මම ඔයාලට
ඉදිරියට මේ උපසිරස අරගෙන එනවා. IMBD අගය 7.4 වන  Action, Drama, Thriller ගණයට අයත්
5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.
Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,
Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
රුසියානු මාර්ක් ටෙන් කියල නම් කරපු ඩ්‍රෝනයක් කඩාගෙන වැටෙනවා මොන්ගෝලියාවේ ඇල්ටායි කදුවැටිය අසලට.
පැට්‍රීෂියා අපේ කණ්ඩායම යවනවා එම ඩ්‍රෝනයේ මතුපිට සාම්පලයක් රැගෙන ඒමට.ඔවුන් ගුවනින් ගොස් අසල ගම්මානයකට
ගොඩ බානවා.එම ගම්මානයේ සිටි පිරිස් කණ්ඩායම ඇමරිකානුවන් බැවින් පහර දීමට සූදානම් වෙනවා. කෙසේ හෝ එම පිරිසෙන් ලමයෙකුට
වෙඩි වැදි ඇති නිසා කණ්ඩායමේ මෙඩික් ඔහුට ප්‍රතිකාර කරනවා.පසුව ඔවුන් හිතවත් වී කණ්ඩායමට ඩ්‍රෝනය ඇති ස්ථානයට යෑමට අස්වයන්
ලබාදෙනවා.කණ්ඩායම ගස් වලින් ගහන කැළයක් අසල තැනිතලා බිමකට පැමිණ අස්වයන් ගැටගසා ඩ්‍රෝනය ඇති ස්ථානයට ගමන් කරනවා.
එම ස්ථානයට ගමන් කරන්නේ පැට්‍රීෂියා සිටින ප්‍රධාන මූලස්ථානයේ සියලුම සන්නිවේදනයන් අත්හිටුවා දමා.ඔවුන් ගමන් කරන විටම තවත් බට
කණ්ඩායමක් ඩ්‍රෝනය වෙත යෑමට පිවිසෙනවා.කෙසේ හෝ සැගවි සිට ඔවුන් ගිය පසු ඩෝල්ටන් ඩ්‍රෝනය අසලට පිවිසෙනවා.ඒ එන විටත් තවත් හමුදා
කණ්ඩායමක් ඩ්‍රෝනය රැගෙන යාමට පැමිණ තිබෙනවා.කෙසේ හෝ ඩ්‍රෝනය රැගෙන යන් අවස්ථාවේ ඩෝල්ටන් වාහනයට නැග ඩ්‍රෝනයේ මතුපිට
කොටසක් කපා ගන්නවා.එම කොටස කපාගෙන වාහනයෙන් පැන දුවනවාත් සමග ඔවුන් ගේ කණ්ඩායමේ කෙනෙක් කණ්නාඩියෙන් දකිනවා.
එසැනින් ඔවුන් ඩෝල්ටන් ට වෙඩි පහරවල් එල්ලකරමින් පන්නනවා ..අපි බලමු ඩෝල්ටන් ට බේරිලා නැවත් යන්න ලැබෙයිද කියලා….
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා මොකද මම
අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

සුපුන් ජනක
සුපුන් ජනක Translator
0 Movies
6 TV Series
6 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Brave S01E08 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E8 799M
GET
The Brave S01E08 HDTV x264-KILLERS EZTV
E8 440M
GET
The Brave S01E08 720p HDTV x264-KILLERS EZTV
E8 1.32G
GET
The Brave (2017) Sub Collection
Discussion (12)
  • Tharindu Perera Unregistered
    Windows 10 Chrome 63

    අම්මෝ දෙන්නේ කවදද කියලා මග බල බල හිටියේ සබ් එක ගත්තා ජය වේවා

  • Kalpajith Unregistered
    Android 6 Chrome 63

    Murder.on.the.Orient.Express
    Mchn meke sub denna puluwn ikmnta
    Jaya

  • mahesh Unregistered
    Windows 10 Firefox 57

    thanks bro

  • Lakshitha Unregistered
    Android 6 Chrome 62

    Tuesday walin mekath iwarai…… ethurutika ekmanata demu…….thanks…….

  • tharindudar User
    Windows 10 Chrome 63

    අනික් 2ක ඉක්මනට දෙන්න

  • Wikum Abeyrathne User
    Windows 8.1 Chrome 63

    thanx bro sub ekata..sub eka kawadada enne bala bala hitiye

  • Lakshitha Unregistered
    Windows 7 Chrome 63

    thnx mchn sub ekata 😀

  • Thirasha Unregistered
    Windows 8.1 Chrome 64

    supiri digatama sub denna mekata

  • Kavishka Unregistered
    Android 5.1 Chrome 64

    Ela ela………..ithurutikath demu

  • manoj Unregistered
    Windows 7 Chrome 63

    thanks???

  • Punsara Kodagoda User
    Windows 10 Chrome 58

    tnx down karan balan hitiye

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search