• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Brave (2017) [S01 : E02] Sinhala Subtitle

The Brave (2017) [S01 : E02] Sinhala Subtitle

2018/01/06 at 7:41 am
ඔෂද ධනංජය

The.Brave.S01E02 CIA නිළධාරිය බේරාගැනීම !

ආයුබෝවන් හැමෝටම ... ඔන්න මම දෙවැනි කොටසත් අරගෙන ඉක්මනින්ම ආවා . IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්. ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne Heche,Mike Vogel,Tate Ellington,Demetrius Grosse, Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernas ප්‍රධාන චරිත නිරූපණය කරනවා.යුක්‍රේනයේ ICA ආරක්ෂිත නිවාසයකට ප්‍රහරයක් එල්ලවෙනවා.ඒ අවස්ථාවේදි CIA නිළධාරිනියක් වන කැසී කෝර්නර් එහි සිටින්නේ නැහැ.ඇය නිවාසය වෙත පැමිණෙන විට ඇයගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ මළ සිරුරු තැන තැන වැටි තිබෙන අයුරු දකිනවා.මේත් සමගම ඇයට වෙඩි ප්‍රහාර එල්ල වෙනවා. එතනදි ඇයට වෙඩි පහරක් වදිනවා.ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානි පැට්‍රීෂියා අපේ ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම අමතා,ඔවුන්ව යුල්රේනයට යවනවා CIA නිළධාරිය රැගෙන ඒමට.ඩෝල්ටන්ගේ කණ්ඩායම ඇයව සොයාගෙන අවශ්‍ය ප්‍රතිකාර කර ඇයව ගුවන් යානයක පිටත් කර යැවීමට කටයුතු කරනවා.ගුවන් යානය පිටත් වනවාත් සමගම ත්‍රස්තවාදී කණ්ඩායම ගුවන් යානයට ප්‍රහාර එල්ල කර ඇයව පැහැර ගන්නවා.ඩෝල්ටන්ගේ කණ්ඩායම නැවත ඇය සොයා තම මෙහෙයුම ආරම්භ කරනවා.අපි බලමු CIA කැසී කෝර්නගේ ජීවිතය පණ පිටින් ඩෝල්ටන් ඇතුලු කණ්ඩායමට සොයා ගැනීමට හැකි වේද කියලා..කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

සිංහල උපසිරැසිය ලබා ගන්න 3577
The Brave (2017) Sub Collection
Previous Episode
The Brave (2017) [S01 : E01] Sinhala Subtitle
Next Episode
The Brave (2017) [S01 : E03] Sinhala Subtitle
Profile
0
Movies
6
Tv episodes
6
All

SubzLK වෙනුවෙන් ඔෂද ධනංජය කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Ravin Unregistered User
    Windows 10Chrome 63

    Thanks for the sub

    2018-01-11 at 7:01 pm
    Reply
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:35 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms