The Brave (2017) [S01 : E12] Sinhala Subtitle

March 05, 2018 New Subtitler

The.Brave.S01E12 සබ්මැරීනය !

ආයුබෝවන් හැමෝටම ….. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට අයත් 5 දෙනෙකුගෙන් සමන්විත මිලිටරි කතාවක්.
ප්‍රදර්ශනය ආරම්භකරන ලද්දේ 2017 සැප්තැම්බර් මස 25 වෙනිදා.Anne
Heche,Mike Vogel,Tate Ellington, Demetrius Grosse,Hadi Tabbal,Rebecca Breeds,Natacha Karam,Noah Mills,Sofia Pernasප්‍රධාන චරිත නිරූපණය කරනවා.

දින 3කට කලින් ඔහියෝ-පන්ති සබ්මැරීනයක් අත්ලන්තික් සාගරයේ මුර සංචාරයේයෙදි සිටියදි අතුරුදහන් වීමකට ලක්වෙනවා.කිසිම දැනුම් දීමකින් තොරව එහි ගමන් මග නැවත අන්තර්ජාලය ඔස්සේ දර්ශනය වන විට එහි ගමන් මග වෙනස් වෙලා තියෙනවා.මේක ලෝක මට්ටමේ හැක් කිරීමක්.තුර්කියේ ඇඩේනාහි මහල් නිවසක ජීවත් වන පියෙකු සහ 16
හැවිරිදි දුවක වනවා.මෙම හැක් වීම සිදුවෙලා තියෙන්නේ ඇය අතින්,හිතාමතා නොකලද මෙය රටවල් දෙකක් අතර ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙනවා.කෙසේ හෝ ඇයව
අල්ලා ගැනීමට පිරිසක් පැමිණෙනවා.මෙය ඉව වැටුණ ඇගේ පියා ඇයද රැගෙන පලා යෑමට තැත් කරනවා.නමුත් ඔවුන්ට මහල් නිවාසයෙන් පිටවීමට හැකි වන්නේ නැහැ.නමුත් ඇගේ පියා ඇයව උමන් මගක් ඔස්සේ ඇයව පිටත් කරන්වා..පැට්‍රීෂියාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඩෝල්ටන් ඇතුලු කණ්ඩායම එම මහල් නිවාසයට යනවා ඇය ගැන සෙවීමට.එහි යින විටත් ඇගේ පියා නාදුනන පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා.කෙසේ හෝ එම මහල් නිවාසයෙන්
කිසිවෙකුටත් පිටවන්නට ඉඩ නොදි ඩෝල්ටන් ප්‍රධාන සැකකරුවකු අල්ලා ගන්නවා.ඔහෝ ..පුදුමයකට මෙන් ඔහු පැට්‍රීෂියා සමග එකට අවුරුදු ගානකට කලින් වැඩ කල ඇලෙක්ස්,ඔහුගේ අකටයුතු කම් නිසා ඔහුව ඉහල නියෝජිතයන්ගේ අණට අනුව කාර් බෝම්බයකින් ඝාතනය කරනු ලබනවා.. නමුත් පැට්‍රීෂියාටත් අදහා ගත නොහැකි ලෙස ඔහු තාමත් ජීවතුන් අතර.පැට්‍රීෂියාගේ අණ පරිදි ඔහුව වෙනම කුටියක් වෙත රැගෙන යනවා ප්‍රශ්න කිරීමට.. මෙය ඩෝල්ටන් ඇතුලු කණ්ඩායමටත් ප්‍රහේලිකාවක් … අපි බලමු මේ ප්‍රහේලිකාවලට උත්තර ලැබෙන්නේ කොහොමද කියලා … එහෙනම් කතාව බලමු ……..
කතාව බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන
වශයෙන් මතක් කරනවා මොකද මම අලුත් කෙනෙක් නිසා .අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලනවා.ඊලග කොටසින්  ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
The Brave S01E12 iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E12 799M
GET
The Brave S01E12 HDTV x264-KILLERS EZTV
E12 256M
GET
The Brave S01E12 720p HDTV x264-KILLERS EZTV
E12 901M
GET
The Brave S01E08 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E8 799M
GET
සුපුන් ජනක
0 Movies
6 TV Series
6 Total
Discussion (5)
  • mahesh Unregistered
    Windows 10 Firefox 58

    thanks bro

  • avishka Unregistered
    Windows 10 Chrome 64

    mcn supri13tath sub aka ikmanta diyn mcn uba danakn godak dawas blan hetiya ela

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

  • denis User
    Android 8 Chrome 69

    Macho 13 weni epiyata sub eka denne nadda (season finale) kohoma hari diyan machan

  • vihanga Unregistered
    Windows 7 Chrome 69

    ade 13 epi sub diyanko machi

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search