Chang-gwol AKA Rampant (2018) Sinhala Subtitle

December 12, 2018 Expert Subtitler

කොහොමද හැමෝටම? මං 2018 September වල Release කල Rampant කියන Korean ෆිල්ම් එකට සිංහල උපසිරැසි ගෙනාවා. King Loves Korean Drama එකට Sub දාන ගමන් ඉන්නේ. ඒ කතාව බලන අය බයවෙන්න එපා. මං එකේ Sub පරක්කු නොකර දෙනවා. ඒක නොබලපු අය ඉන්නවනම් බලන්න කියාලත් ඉල්ලනවා. මේ ෆිල්ම් එක Relese වෙනකන් බලන් හිටිය ෆිල්ම් එකක්. ඒක ලස්සන නිසා ඉක්මනට දෙන්න ඕන කියලා හිතුන. දැන් කතාව පැත්තට එමු.

මේ ෆිල්ම් එක Horror, Action වගේම Zombie  ෆිල්ම් එකක්. මේ කතාව Direct කරලා තියෙන්නේ  Kim Sung-hoon විසින්. ඔහු තමයි Confidential Assignment (2017) කියන මේ කතාවේ ප්‍රධාන චරිතය, එහිද ප්‍රධාන චරිතය වන Hyun Bin රග දක්වන කතා දෙකේ ම Director වුනේ. මේ  කතාවේ රචනා කළේ Hwang Jo-yoon විසින්ය. ගොඩක් දෙනෙක් මේ කතාව Relese වෙන්න කලින් කියුවේ මේකත් Train To Busan ෆිල්ම්  එකේ දෙක කියලා නමුත් මෙය එසේ නැ. Train To Busan ෆිල්ම් එක වගේම Zombie ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිතය Hyun Bin විසින් Lee Chung (ගන් ලීම්)  ලෙසද මොහුව නොදන්න කෙනෙක් නැ. Korean කතා බලන කෙනෙක් නම් 2018 මොහුගේ ෆිල්ම්ම 3 ක් විතර Relese වුනා. ඒ වත් හිමිට දෙන්නම් වෙලා තියෙන කොට. Jang Dong gun විසින්  Kim Ja joon ලෙසද මොහු මෙහි ප්‍රධන සතුරා කියුවොත් නිවැරදි. මේ ෆිල්ම් එක  2018/10/25  මුලින්ම Relese කලේ  මිනිත්තු 121 වෙලාව තියෙනවා. මෙය Rampant ලෙසද  Chang Gwol (창궐) ලෙස Korean නමද ලෙසද ඇත.

මේ ෆිල්ම් එක ගැන කෙටියෙන් කියුවොත්, ගන් ලීම් කුමරු ඔහුගෙ නිවැරදි නම ලී චන්ග් ඔහු කුවින් අදිරාජ්‍ය විසින් ප්‍රාන ඇපකරුවෙකු ලෙස පොඩි කාලෙදිම රැගෙන යනවා. එහි ඔහු පුරසාරම් දොඩමින්,ස්ත්‍රින්  හා සූදුවේ නියැලෙනවා. ඔහු විශිෂ්ට අසිපත්කරුවෙක්ද  වෙනවා. ඔහුගේ වැඩිහිටි සහෝදරයා වන ලී යං යුව රජු වන අතර එහිදී ඔහු ගන් ලීම් කුමරු ව නැවත ජෝසනයට කැදවනවා. ඒ නැවත පැමිණීමෙන්  ඔහුව පුදුම වෙන සිදුවීම් රාශියක් වෙනවා. ඔහු ජෝසන්යට අවුරුදු 10කට පසු පැමිනියම ඔහු ප්‍රථම වරට ජෝසන්හිදී රාත්‍රි අමනුෂ්‍යයන් (සෝන්බි) රට විනාශ කර හැටි දකිනවා. ඔහු නැවත අවේ ඔහුගෙ සහෝදරයාගේ අන්තිම කැමැත්ත නිසා ඔහු එන විට ජෝසනය  විනාශ වෙනවා. නෙමේ වෙලා ජෝසන් රජමාලිගයද Zombie ලා අල්ල ගන්නවා. මේ Zombie රටට එන්න හේතුව, මෙහි ඉන්නවා ඇමති කෙනෙක් හමුදා උපදේශකවරු මෙහෙයවන ජා කිම් ජුන් ඔහු රජ වීමේ ආශාවට සැලසුමක් ඇතුව රාත්‍රී අමනුෂයන් රටට ගේනවා බල තණ්හාව නිසා මේ මුළු රටම විනාශ කරලා අලුත් රටක් හදන්න ඔහු සැලසුම් කරන්නේ. ඒ දේ හරියනවද? කුමරු ඔහුට රට අල්ල ගන්න දෙයිද? පැතිරෙමින් යන  Zombie ලගෙන් මේ දේශය බේරා ගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්න. මං පොඩි දේවල් ටිකක් විතරයි කියුවේ. හොද සිද්ධී කිහිපයක් තියෙනවා ඒ මොනාද කියලා ඔයාලම බලන්න. මෙහි ගන් ලීම් කුමරු ව රජ කරන්න උත්සහ කරන පිරිසක් ඉන්නවා. නමුත් කුමරුට කිසිම වුවමනාවක් නැ රජ වෙන්න ඔහුගෙ කිසිම කැමැත්තක් නැ. ජෝසනයට කිසිම කැමැත්තක් නැති මේ කුමාරයා මේ Zombie ලා නිසා ඔහුට හමුවෙන අපුරු පිරිසක් නිසා ඔහුගෙ අදහස් ආකල්ප වෙනස් වෙනවා.

අවසානම තැනකදී කුමරු කෙනෙක්ට මේ වදන් කියනවා…

“පාර්ක් ජෝන්ග් සා”

“ඔබට  පේනවද ?”

“වැසියන්…”

“රජතුමා ඉන්න ඕන කියුවා නේද  මිනිස්සු ඉන්න”

“ඔබට වැරදුනා.”

“මිනිස්සු ඉන්න ඕන.”

“රජ කෙනෙක්ද ඉන්න”

“සමාවෙන්න.”

“මං ගොඩක් පරක්කු වෙලා ආව නිසා, “

‘’රජු නිසා නෙමේ මිනිස්සු ඉන්නේ මිනිස්සු නිසයි රජු ඉන්නේ’’

…කියමින් නැවත හමුවෙමු. ඔබට ස්තුතියි!

Returning from imprisonment abroad, a prince and his fellow countrymen band together to battle bloodthirsty demons in ancient Korea.

Download Links
480P
DIR
Available Torrents
720p bluray 1.03 GB
1080p bluray 1.96 GB
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (23)
  • ushan Unregistered
    Windows 10 UC Browser 7

    bohoma sthuthi

  • Sandun lakshitha Unregistered
    Android 7 Chrome 71

    කුක්ජේ සිජාං ෆිල්ම් එක දෙන්න කෝ සබ් එකත් එක්ක

    • ishi de silva Unregistered
      Windows 8.1 Opera 57

      Ode to My Father 2004 korean film ekada ?

  • VinoD Unregistered
    Android 5.1 Opera 36

    එලහ්……..👍

  • Milka madhushan Unregistered
    Android 6 Samsung Browser 8.2

    නියමයි ෆට්ට.

  • Hashan Priyadarshana User
    unknown Opera Mini 4.4

    Thank you sub ekata

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 72

    ලස්සන කතාවක්…සබ් එකට තෑන්ක්

  • ඕෂන් Unregistered
    Android 5.1 Chrome 70

    සබ් එකට තෑන්ක්ස් සිස්!

  • Tharindu Malaka Unregistered
    Android 8.1 Chrome 72

    Thank u so much

  • Malith Sandeepa Unregistered
    Android 8.1 Chrome 70

    සබ් එක දීලා තියෙන්නෙ මොන වීඩියො පිටපතටද?

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 81

      dila thiyenne HDTVRIP 720p ta.update krnkota waradila 480 dala thiyenne.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search