Genius (2017) [S01 : E10] Sinhala Subtitle
ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ අවසාන කතාවත් එක්කයි ඔයාලා හැමෝම අද එකතු වෙන්නේ. මේ කතාව නම් ටිකක් ගේන්න පරක්කු වුනා. ඉතින් මුලින්ම මේ කතාවත් එක්ක රැඳිලා හිටපු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. අද කතාවෙ ඉතාම සංවේදී අවසානයක් දකින්න පුලුවන් වෙයි. අනිවර්‍යෙන්ම ඇස් වලට කඳුලක් ගෙනෙයි. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. හොදටම පරක්කු වෙලා නිසා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙන්නම් කියන ගමන් දැනට සමුගන්නවා.
බොහොම ස්තුතියි සහෝ මේ වගේ සුපිරි කතාවකට උපසිරැසි ලබා දුන්නට. ඊලග සීසන් එකටත් දෙමු <3
ස්තූතියි සහෝ….
ටික කාලයක් දෙන්න ඊළඟ එකත් ගේන්නම්කෝ….✌️✌️✌️
Dc, marvel සීරීස් රජ වෙන් කාලෙක උබ සබ් දුන්නෙ එසේ මෙසේ සීරීස් එකකට නෙමෙයි මචන්.. සුපිරි.. එච්ච්‍රයි කියන්න තියෙන්නේ❤️💯
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්….
තවත් කතා මාලාවක් අරන් ඉක්මනටම එමු…
ස්තූතියි සහෝ✌️✌️✌️
Thanks Machan..
මේ සබ් එක එනකම් තමයි බලාගෙන හිටියේ.
Hunting Hitler සහ American Genius, The Tesla Files වගේ ඒවටත් සබ් ට්‍රයි කරලා බලමුද ? ඒ වත් මේවගේම ගොඩක් ප්‍රයෝජනවත්….
ස්තූතියි සහෝ✌️✌️✌️
සබ් සෙට් එකටම තෑන්ක්ස් සහෝ, සීසන් 2 එකටත් සබ් දෙන්න සහෝ,
ස්තූතියි සහෝ
ඊළඟ එකත් ගේන්න උපරිම උත්සහයක් දෙන්නම්…
කාල වෙලාවක් ලැබුනු ගමන්ම.✌️✌️✌️
උබ සබ් එක කරල තියනවනම් මරැ බං.සමහර තැං අපෙ ආරෙට අපේ ජොක් එකට පරිවර්තනය කරලතියනව පට්ට 😃 ❤️😃🔥❤️මාර හිනා සමහර පොයින්ටිවල මුලින්ම මේවගේ කතාවකට සබ්එකක් කරන්න ගත්ත එකම සුපිරි.හරියට අයින් අයියව වගෙ සුපිරි පොරක් කවුරැත් මුලදි ගනන් ගන්නැ වගෙ අපෙ ගොන්නුත් නිවුටන් netflix විකාර පස්සෙම යනව මෙවගෙ කතා ගනන් ගන්නැ මෙකට සබ්දෙන්න ගත්ත උබත් එකනිසා එසෙමෙසෙ පොරක් නෙමෙ සුපිරි
නියමයි සහෝ✌️✌️✌️😘😘
මේක තමා මට හම්බුනු සුපිරිම කොමෙන්ට් එක සහෝ✌️✌️✌️✌️
Maru egawa season akatath sub denna
season 2 oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
supiri sahoo. patta
Bro Season 2 ekath danna Season 1 nimayai
niyamai…:thumbsup::thumbsup::thumbsup::thumbsup: season 2 sub denda..
Thanks Machan <3
meke season 2 picasso sub ekat one