• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Kong: Skull Island (2017) Sinhala Subtitle

Kong: Skull Island (2017) Sinhala Subtitle

2017/04/15 at 6:50 am
ලක්ෂාන් සමීර

හොඳයි පලවෙනියටම ඔයාලටයි අපේ Subz LK එකේ හැමෝටමයි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මගේ පලවෙනි සබ් එක දාලා වැඩි දවසක් යන්න කලින් දෙවෙනි එකත් දාන්න පුලුවන් වුනා.මේ අවුරුදු කලබල අස්සේ වුනත්.ඉතින් මේ සබ් එක ගැන කියනකොට පලවෙනියටම අපේ කවීශ මෙත් රුවන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනි.එයා තමයි මට මේක කරන්න කියලා බාර දුන්නේ.ඉතින් පලවෙනි සබ් එකේදිම කමෙන්ට්ස් දාලා දීපු සප් එකට හැමෝටම ස්තූතිවන්ත වෙනවා.මොකද ඒක හින්ද තමයි දවස් 3 ක් වගේ කාලෙකින් මේ වගේ අලුත්ම අලුත් ෆිල්ම් එකක සබ් එකක් දෙන්න පුලුවන් වුනේ. දැන් එහෙනම් බලමු  ෆිල්ම් එක ගැන...

2017 වර්ෂයේ නිශ්පාදිත King Kong කතා පෙලට අයත් අලුත්ම චිත්‍රපටය තමා Komg Skull Island කියන්නේ.මේක අධ්‍යක්ෂනය කලෙ කියන jordan vogt-Roberts අධ්‍යක්ෂකවරයා.මේකේ හමුවෙන නලුවන් Tom Hiddleston, Samuel l, Jackson ලෙස වගේ අය දායක වෙලා තියෙනවා.IMDb අගය 7/10 වගේ ගන්නා මේ ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර ලැබුනා...

කතාව කෙටියෙන් මෙහෙමයි හමුදා තොරතුරු අංශයට හදුනා නොගත් දූපතක සැටලයිට් රූප වගයක් ලැබෙනවා.ඉතින් පිරිසක් යනවා මේ දූපත හොයාගෙන.ඒ ගොල්ලෝ මේ දූපතට බෝම්බ දානවා කම්පන ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන්.ඒත් මේගොල්ලොන්ට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ලවෙනවා.ඒකෙන් පිරිසක් මැරෙනවා පිරිසක් දූපතේ අතරමං වෙනවා.ඊට පස්සේ ඒගොල්ලෝ දැන ගන්නවා ඒ දූපත Kong කියන වානරයාගේ රාජධානිය කියලා.පස්සේ පිරිසක් එනවා මේ ගොල්ලෝ බේරෙනවා.එයාලට මොකද වෙන්නේ?අර පිරිසව බේරා ගනීද?කිං කොං තමාගේ දූපත බේරගන්න මොනවා කරාවිද?බලලම තීරණය කරන්න...

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

 Spoiler Warning : Scientists, soldiers and adventurers unite to explore a mythical, uncharted island in the Pacific Ocean. Cut off from everything they know, they venture into the domain of the mighty Kong, igniting the ultimate battle between man and nature. As their mission of discovery soon becomes one of survival, they must fight to escape from a primal world where humanity does not belong...

සිංහල උපසිරැසිය ලබා ගන්න 11056
Kong: Skull Island
  • 3D (bluray)
    1.81 GB
    Download Torrent
  • 720p (bluray)
    883.55 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.81 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.6 GB
    Download Torrent
Profile
11
Movies
43
Tv episodes
54
All

SubzLK වෙනුවෙන් ලක්ෂාන් සමීර කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…දෙවෙනි උපසිරැසියට සුබ පතනවා…
    ජය වේවා!!!

    2017-04-15 at 12:26 pm
    Reply
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 56

    උපසිරැසියට තුති සහෝ!
    මේක සුපිරි ෆිලුමක්!
    Bluray ආ සැනින් Update කරන්න හොදේ!

    2017-04-15 at 12:33 pm
    Reply
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 57

    තෑන්ක්ස් මචං. එනකල් බලන් හිටියේ.

    2017-04-15 at 1:04 pm
    Reply
  • Nilanka Unregistered User
    Android 5.1Chrome 54

    Elama mcn.thnq

    2017-04-15 at 8:41 pm
    Reply
  • Kavidu Malshan Unregistered User
    Android 5.1Chrome 56

    Elama bro…patta….

    2017-04-16 at 3:47 pm
    Reply
  • Prasad Randunu Unregistered User
    Android 5.1Facebook App 93

    Niyamai. Thank u very much bro…! Jya wewa…! Digatama Sub demu.!

    2017-04-18 at 7:23 am
    Reply
  • Pc World LK User
    Android 5.1Chrome 54

    සබ් එකට ස්තූති සහෝ…ජයෙන් ජයම වේවා ?

    2017-04-23 at 9:40 am
    Reply
  • Raveen Unregistered User
    Windows 10Chrome 58

    Kong Skull Island (2017) [YTS.AG]

    ඇවිල්ලා ඇවිල්ලා පිලිස් අප්ඩේට් කරන්නකෝ

    2017-06-23 at 9:34 am
    Reply
  • silent$ Unregistered User
    Windows 7Chrome 55

    Pattaaaaaaaaaaaaaaaaaaaaaaa

    2017-06-23 at 3:29 pm
    Reply
  • Sirisara Films LK Unregistered User
    Windows 8.1Chrome 60

    Download & Watch Online
    https://www.sirisarafilmslk.com/movies/kong-skull-island/

    2017-08-10 at 11:54 am
    Reply
  • Dilshan Unregistered User
    Java Platform 2UC Browser 10.2

    thanx sub ekata sahoo

    banshee kiyala niyama serious ekak thiyanawa
    season 2 ekata sub dennako
    mula idala season eke idala hari kamak na plzzz saho
    oya privet number eka denna poddak
    neth nm call me 0712342569

    2017-12-16 at 1:07 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms