Grimm (2011) [S02 : E10 ] Sinhala Subtitle

March 03, 2018 Executive Subtitler

අද ඔයාලට අරගෙන ආවේ 10වෙනි කොටස. කතාවට මුල පිරෙන්නේ ගෑනු ළමයෙක්ගේ අතුරුදන් වීමක් මුල් කරගෙන. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් යන අතරේ වෙන සිද්ධි මාලාව අද කොටසින් බලාගන්න පුළුවන්. අද කොටස ගැන විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ Endezeichen Grimm නමින් හඳුන්වන Grimm වරුන්ගේ වෙනම පිරිසක් ගැන. එයාලා Grimmවරුන් අතර ඉන්න භයානකම සහ අනුකම්පා විරහිත කොට්ඨාශයක්. එයාලයි නික් අතරෙයි තියෙන්නේ අහසට පොලොව වගේ වෙනසක්. එයාලගේ ප්‍රධාන සිතුවිල්ල තමයි සෑම වෙසන්වරයෙක්ම විනාශ වෙන්න ඕනේ කියන එක. ඒත් Grimmවරයෙක් විදිහට නික් ඉන්නේ මොන මතයේද? අද කොටසින් ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසේ දකින්න ලැබෙන වෙසන්වරයා Schakal නමින් හඳුන්වන්නේ. විශේෂ වෙනස්කමක් කියන්න නැහැ මෙයාලගේ. එහෙනම් අද කතාව බලන කියලා හැමෝටම ආරාධනා කරනවා. හැමෝටම ජය!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (13)
  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Dinesh budddika Unregistered
    Android 7 Chrome 64

    Thanks …….?

  • Darshika Gamage Unregistered
    Windows 10 Chrome 64

    thanx machooo……… ohoma digatama grimm eke sub daapan…?

  • Sachintha Unregistered
    Android 6 UC Browser 11.5

    Sub ekata thanks bn

  • Kamal Unregistered
    Android 7 Samsung Browser 6.4

    Thanx sahooo

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mchooooooooooooooo

  • Pathum Unregistered
    Windows 10 Firefox 59

    Thanks bro digatama denna sub eka..sub eka enakanmai bln ideye..

  • shehan Unregistered
    Android 5.1 UC Browser 11.4

    Ane ithuru epi tikatath ikmanta sub daanna saho

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ………good luck ……….ithiri tikatath sub denna…………………

  • Sumudu Nuwan User
    Windows 10 Chrome 69

    thanks anith tikath ikmnata denna thwa season 3 thiyenwath ekkala sub denna….thanks

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    thanks saho upasirasiyata,ithuru tikak puluwan kaaleta denna….ehenam me thrma upasirasi gannawak karpu obata thawa sub karanna sahkthiya labewaa.ilanga kotas tika oyaage wada tika iwar wunhama denna,api balan innawaa

  • තාරක Unregistered
    Android 8.1 Chrome 71

    මගින් නවත්වන්න එපා අප්පා 😐

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search