Grimm [S02 : E05] Sinhala Subtitle
එහෙනම් ඊළඟ කොටසේ එපියත් ඔයාලට අරගෙන ආවා.කලින් කොටස ඔයාලා බලන්න ඇති වෙසන්වරුන්ට හැදෙන රෝගයක් ගැන තමයි කතාවේ තිබුනේ.ඒ වගේම ෆැමිලි එකෙන් තවත් එක්කෙනෙක්ව යතුර හොයන්න පෝට්ලන්ඩ් වලට එව්වා කියලා පණිවිඩයක් ලැබෙනවා.නමුත් එයා ගැන ප්‍රශ්නයක් ඉතුරු කරලා තමයි 4වෙනි කොටස අවසන් වුනේ…
එහෙනම් 5වෙනි කොටස ගැන පොඩ්ඩක් ලියන්නම්.පල්ලියක සිද්ධවුනු හොරකමක් ගැන නික් කරන පරීක්ෂණයකට ඔත්තු බලන්න මොන්රෝව යොදාගන්නවා.මොකද පල්ලියේ පියතුමා බ්ලුට්බාඩ් කෙනෙක් නිසා. කොහොමහරි මොන්රෝ එයාගේ වැඩේ ගානට කරලා නික්ට ඔක්කොම විස්තර ටික සපයනවා.එතනින් පස්සේ නික් ග්‍රිෆින් එක්ක එකතු වෙලා අපරාධකාරයාව කොටු කරගන්න හදන සැලැස්ම ගැන තමයි කතාව පුරාවටම යන්නේ.ඒ අතරේ ජුලියට් සහ නික් අතර එයාලගේ සම්බන්ධතාව ගැන ප්‍රශ්න කරනවා.දිගටම මේක කරගෙන යනවද නැද්ද කියන එක ගැන එයාලා දෙගිඩියාවකින් ඉන්නේ, ජුලියට්ගේ මතකය අවුල් වෙච්ච ගැටලුව නිසා.ඒ අතරේ ෆැමිලි එකෙන් යතුර අරගන්න එවපු නියුකලවී නික් එක්ක ගැටුමක් ඇති කරගන්නවා.ඉතින් ඒ ගැටුමෙන් මොකද වෙන්නේ.? යතුර තාමත් ආරක්ෂිතව තියෙයිද? පල්ලියේ හොරකමට වගකිවයුත්තේ කවුද? කියන දේවල් වලට උත්තර ඔයාලට මේ කොටසින් බලන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඊළඟ කොටසින් ආයේ හම්බවෙමු…හැමෝටම ජය!!!
The Good Shepherd
Spoiler Warning : When a wesen church is robbed, Nick and Monroe investigate its members for suspicious activity; a dangerous opponent targets Nick…
ado menna dilaa. thanks mchoo.hama dema sallivalata yana loke
ubala thama niyama minissu. naa ban minissu neme. itath aheeta gihipu kattiyak. thamange free time aka mevage vadakata yodanne venakawda
pin machan ubalata
ස්තුතියි මචන් වටිනවා උබලගේ අදහස් !!! 🙂
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
Tnx mcn
ජය වේවා සහෝ.. ඔහොම යමු.. ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම දාමු..
ස්තූතියි මචන්ලා!!
http://dl.tehmovies.com/94/series/grimm/season2/
menna okkama ……..sub denawata thanks…,ethuru okkama ekmanta damu….
american gods tv series ekata sub dandakoo
hammo meka enkn tama balan hitiye.ititri ewath ikmanata damu.thanks machan.elam..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
http://dl.tehmovies.com/94/series/grimm/season2/
metana okkoma link tiyanawa…………, season 5 tiyanawa …., wede ””’wal ””’ karan netuwa ganda
”””’bro sub walata thanks………iturawath demu ikmanta…
Thanks malli.
thanks mcn
thank macho.mamath gaththa onna