Knightfall [S01 : E01] Sinhala Subtitle
ඔන්න යාලුවනේ මේ නත්තල් කාලෙ නත්තලටම හරියන රූපවාහිනී කතාමාලවක සිoහල උපසිරස අරගෙන තමයි මම ඔබ හමුවට එන්නෙ.මුලින්ම කියන්න ඔන්න මේ මගෙ පලවෙනි උපසිරස කරණය කියන එක.ඒක් නිසා අඩුපාඩු තිබ්බොත් තරහගන්නෙපා.ඒ වගේම මාවත් මේ වගේ දේකට සම්බන්ධ කරගත්තු subz.lk වෙබ් අඩවියට මාගෙ හදපිරි ප්‍රණාමය පුද කරනව.
Knightfall කියන මේ කතාමාලාවෙන් කියවෙන්නෙ 14වන් සියවසේ ඉඳපු නයිට්වරුන්ගෙ අවසන් දවස් ටිකේ ඔවුන් කියපු කරපු දේවල්.මේ කතාමාලාව තවමත් විකාශය වෙමින් පවතිනව.මේක action,adventure ,drama ගණයට තමයි අයත් වෙන්නෙ.imdb අගයත් 6.4/10 ලැබිල තියෙනව.
ඊටවඩා දෙයක් කියන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ.මොකද මම කතාවට දක්ශයෙක් නෙවේ.ඔයාලට මේ කතාමලාවෙ මුල් කොටසෙ ඉඳල අපිත් එක්ක රැඳිල ඉන්න කියල ඉල්ලනව.
එහෙනම් හැමෝටම.ජය සතුට..???
sub ekata thanks saho.. jaya wewa!!
හොදට කරන් යන්.. මොනදේ උනත් වැටෙන්න එපා
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
machan api The Tudors walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak
supiri ekenmaaa
ohoma yannnn
jayawewaaaaa….!!!!!!
Thanks. Digatama denna
sub ekata thanks saho.. jaya wewa!!
උපසිරැසියට බොහොම ස්තුතී!
තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජය වේවා!!! 🙂
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
නවත්තන්නේ නැතුව දිගටම සබ් දෙමු සහෝ…
පලවෙනි උපසිරැසියට සුබ පැතුම්…
දිගටම අපිත් එක්ක ඉන්න…
ජය…!!
😉
Thanks machan …….jayawewa…..>>!
sub ekata thamk ,elaga epiya awilla thiyennne ikmanata sub eka dapan