Trending

Ranabaali (2026) Sinhala Subtitle

30 Views

19 වන සියවසේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පසුබිමක දිගහැරුණු, History, Action සහ Drama යන අංශයන්ගෙන් පොහොසත් වූ අතිශය ආකර්ෂණීය Historical Epic සිනමා නිර්මාණයක් ලෙස 2026 වසරේදී ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි අමතක නොවන චිත්‍රපටයකි ‘Ranabaali’. “The legend of the cursed land” යන තේමාව යටතේ නිකුත් වූ මෙම චිත්‍රපටය, නරඹන්නන්ව සම්පූර්ණයෙන්ම වෙනම ලෝකයකට රැගෙන යාමට සමත් වී ඇත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත පණගන්වමින් සුපිරි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබේ. ඒ අතර Vijay Deverakonda, Rashmika Mandanna, Arnold Vosloo, Easwari Rao සහ Vinod Sagar යන දක්ෂ නළු නිළියන්ගේ අපූරු රංගන ප්‍රතිභාව චිත්‍රපටයට ලබා දී ඇත්තේ අපූරු හැඩයකි. ඔවුන්ගේ මෙම අපූරු එකතුව සිනමාපටයේ රසය තවත් වැඩි කර තිබේ.
සාගතයෙන් සහ බ්‍රිතාන්‍ය පාලනයේ පීඩනයෙන් පීඩා විඳින සිය ගම්වැසියන් සහ භූමිය ආරක්ෂා කර ගැනීමට නැඟී සිටින නිර්භීත සටන්කාමියෙකු වන සිංගනමාල බොබ්බිලි රණබාලි වටා තමයි මේ කතාව ගෙතීගෙන යන්නේ. රණබාලි බ්‍රිතාන්‍ය කොමසාරිස්වරයෙකු වන සර් තියඩෝර් හෙක්ටර් ඇතුළු යටත් විජිත බලවේග සමඟ සිදු කරන දරුණු ගැටුම් සහ කැරලිකාර අරගලය චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙලා තියෙනවා.

තවත් නිර්මාණයකින් නැවතත් හමුවෙමු

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
197 Movies
660 TV Series
857 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?
Home Movies Request Series
Search