Spellbinder [S01 : E09] Sinhala Subtitle
ඇලෙක්ස් සහ කත්‍රිනා විසින් ක්‍රමයක් හොයාගන්නවා මායාබන්දන ලෝකයට කතා කරන්න. එත් අවසනාවකට ඒ ඇමතුමට කතා කරන්නේ ආශ්කා ! එත් ඒ පෝල්ගේ මිතුරෙක් විදියට . ආශ්කා මෙවර උත්සාහ කරන්නේ වෙනත් මගඩියකට වගේ.පසු ගිය කොටසට අනුව පෝල් සිර වූ තැනින් මුදා ගන්ඩ රියානා සහ කොරියන් සමත් වෙද්දී එහි තිබු වැදගත් පොත් වගයක් කොරියනට හමු වෙනවා . මේ පොත් වල තියෙන්නේ පියාබන යාත්‍රා සහ ඇදුම් හදන ඒවායේ දැල් සටහන් මේ ඇදුම් සහ යානා තාක්ෂණය සොයමින් ඉන්න කොරියාන්ට මේ පොත් හුගක් වැදගත් වෙනවා!ඉන් පසු කොරියන් සහ රියානා පෝල් මේ ලෝකය සහ සම්බන්ද වූ ඉස්තනාය කරා යන්නේ පෝල්ව ගෙදර එක්ක යන්න බලාගෙන නමුත් ඊට කලින් ඔවූනට තව කරදරයකට මුහුණ දෙන්ඩ වෙනවා . ඒ මොකක්ද ? පෝල් කියන විදියට
ඒ මංකොල්ල කාරයෝ !
දුවමු දුවමු !
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,