අද 8 වන කොටස.., 7 වන කොටසට අනුව ආශ්කගෙන් කෝම හරි මිදී ඉන්ඩ පුළුවන් වෙනවා රියානට ඒ සේවකයෙක් විදියට වෙස්
වලාගෙන. ඒ වගේම පෝල්ගෙන් වෙඩි බෙහෙත් හදාගන්න රහස දැනගන්න ආශ්කා සහ ඔහුගේ සහයක විසින්
පෝල්ව සිරකරනවා. නමුත් ඒ අතර මේ අයගේ මේ යටි කුට්ටු වැඩේ ඇහ ගැහෙන දෙන්නෙක් ඉන්නවා ඒ තමා
කොරියන් සහ රියානා පෝල් සිරකාරයෙක් කරන්න හදන වෙලේ කොරියන් සහ රියානා පෝල්ගේ උදව්වට එනවා
එත් ග්රෙවොන් පසු පස යන්න ගිහින් පෝල් පරණ ගුහාවකට වැටෙනවා . මේ තැන මොකක්ද ? මිනිස් ඇටසැකිලි
එහෙම තියෙන මේ ගුහාව මොකක්ද ? පෝල්ට මිදෙන්න පුළුවන් වේවිද ? රියානා මෙතනදීත් උදව් කරයිද ?
කතාව බලලම ඉන්නකෝ.!

Year :
1995
Genre :
Adventure, Family, Fantasy
Actors :
Zbych Trofimiuk, Gosia Piotrowska, Brian Rooney, Michela Noonan
Writer :
Mark Shirrefs, John Thomson
Director : N/A
Plot : When A Prank At A School Camp Goes Drastically Wrong, 15-year-old Paul Reynolds Is Blasted Into An Alternative Reality And Has To Try To Find A Way Home.

සිංහල උපසිරැස Download කරගන්න 659 times