Spellbinder [S01 : E10] Sinhala Subtitle

January 08, 2017 Executive Subtitler

දුවලා දුවලා මහන්සි ඇතිනේ ! ඔන්න එහෙනම් මහන්සියට 10 වෙනි කොටස ! ගිය සතියේදී මංකොල්ල කරුවන්ගෙන් පෝල් සහ රියානා බේරගන්න කොරියන් උත්සහ කරත් එක නිෂ්පල වෙනවා ! මංකොල්ල කරුවෝ දන්නවා ඈ මෙයා හදන්නේ පෝල්ට උදව් කරන්න කියලා ! එත් මෙතන මංකොල්ල කරුවෝ අතර ඉන්නවා පෝල් අදුරන කෙනෙක් මතකනේ ! ඒ කව්ද කියලා ඒ පෝල් එකක්ම මුදු බිමට යවන්න් හිටපු කෙනා මංකොල්ලකරුවන් පෝල්ලව ගෙනියනවා ඔවුන්ගේ කදවුරට. 10 වෙනි කොටසේදී උත්සාහ කරන්නේ පෝල් සහ කොරියන් මෙතනින් පැනල යන්ඩ ! එක සාර්ථක එකක් හෝ අසාර්ථක එකක් වේවිද???

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සුරනන්දන බණ්ඩාර
8 Movies
26 TV Series
34 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search