ඔන්න මම පස් වෙනි කොටසත් අරගෙන ආවා.තාක්ෂණික දෝෂයක් නිසා වෙබ් අඩවිය ටික දවසක් වැඩ කරන්නේ නැතුව තිබ්බා.ඒ කාලය අතරතුරනම් කිසිම උපසිරසියක් පලවුනේ නෑ.කොහොමහරි Subz LK තාක්ෂණික අංශය සැහෙන්න මහන්සිවෙලා වෙබ් අඩවිය යතා තත්වයට ගත්තා…ඒ අයට බොහෝමත් ස්තූතිවන්ත වෙනවා….
ඉතින් කට්ටියට පහුගිය කොටසේ කතාවන් අමතක වෙලත් ඇති.ඒකත් කෙටියෙන් මතක් කරන්නම්,පර්ලි පැනලා යන්න ගිහින් හැප්ට අහුවෙනවනේ.හැප් පර්ලිගේ ඔලුවට දුන්න පහර නිසා පර්ලි මැරෙනවා.ඉතින් කොහොමහරි පර්ලිගේ නැවත පැමනීමෙන් පර්ලිට පේනීම ලැබිලයි තියෙන්නේ.හැප් ඒ වගක් දන්නේ නෑ.කොහොම හරි පර්ලිට අමුතු විදිහේ බලයක් ලැබිලා කියලා ඒයා දැනගෙන ඉන්නවා..ඉතින් පහුගිය කොටසේම හෝමර් හැප්ගේ රහස් හොයන්න ලොකු මහන්සියක් දරනවා.ඒකේ ප්‍රතිඵලයක් ලෙස හෝමර්ත් මැරෙනවා, එයා නැවත එනකොට එයාටත් අමුතුම විදියේ බලයක් තියෙනවා හතරවෙනි කොටසේ අන්තිමට පෙන්නුවා…ඉතින් පස්වෙනි කොටසින් ඒ අමුතුම බලය මොකක්ද කියලා දැනගන්න පුලුවන්…අද කොටස ගැන කියනවානම් අදත් විශේෂ සිදුවීම රැසක් සිදුවෙනවා. හතර දෙනෙක් හිටපු කණ්ඩායමට තවත් කෙනෙක් එකතු වෙනවා. හැප් හෝමර්ගේ උදව් ඇතුව ඒ කෙනත් දඩයම කරනවා.කොහොමහරි හැප් පර්ලිට ඇස් පේනවා කියලත් දැනගන්නවා.ඒ අතර ස්කෝට් මැරෙනවා…ඒයනම් හිතන්නේ එයා ආපහු එන්නේ නෑ කියලා, කොහොමහරි ස්කෝට් නැවත් ජීවය ලැබෙනවා..ඒ විදියට සිදුවීම කිහිපයක් මේ කොටසින් බලාගන්න පුලුවන්..ඉතින් පළවෙනි කතා සමයේ අවසානයටත් ලගාවෙලා තියෙන්නේ…එහෙනම් දිගටම අපි සමග රැදෙන්න කියලා ආරාධනා කරනවා..ඊලග කොටසින් හමුවෙමු!
thanks machan sub ekata
Thanks bro
Niyamai saho…thnx…
Supiri…pattama…
Mn me site aka gana danagatte lagadi…pattama site akak…mn dakapu site walin supirima akak…digatama karagena yamu…
Sub aka karapu sahotath thnx…
බොහොම ස්තුතියි 05 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
thanks mcn
Thanks machan sub ekata