The OA [S01 : E07] Sinhala Subtitle

February 26, 2017 Senior Subtitler
Subtitle by Manoj Sachintha

හත්වෙනි කොටසත් එහෙනම් අරගෙන අවා. ඉතින් තවත් එක කොටසයි තියෙන්නේ පලවෙනි කතා සමයේ..කතාව පැත්තට ගියෝත් මේ කොටසේ පර්ලිගේ වර්තමාන ජිවිතය ගැන තමයි යන්නේ..කොහොම වුනත් අතීත කතාව අද කොටසින් පෙන්නනේ නෑ..අදත් සිදුවිම කිහිපයක් සිදුවෙනවා. ඒ අතර පර්ලි ඇතුලු පිරිස මේ පාරත් වෙනත් මානයකට යන්න චලනයන් පුරුදුවෙනවා. ඔය අතර ස්ටිවන්ගේ දෙමාපියන් ස්ටිවන් ඇස්වෙල් වලට (නරක ළමුන් පුනරුත්ථාපන පාසලක්) යවන්න තීරනය කරනවා. ඔහොම සිදුවිම් කිහිපයක්ම කතාව සිදුවෙනවා…එහෙනම් කතාව බලන්න කියලා ආරාධනා කරනවා..අවසාන කොටසින් ඉක්මනින් හමුවෙමු…!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Manoj Sachintha
4 Movies
23 TV Series
27 Total
Discussion (8)
  • Sameera Indunil Chandrasena User
    Android 6 Chrome 55

    Elama? saho

  • Madawa Unregistered
    Android 5.1 Facebook App 24

    Thnaks brooo anikath ikmanata demuu.

  • Kasun sanjeewa Unregistered
    Android 5.1 Facebook App 24

    Niyamai mco… gdluk

  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 56

    නියමයි සහෝ…
    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ඔබට ජය!!!

  • Gihan Samith Unregistered
    Android 5.1 Chrome 54

    Elama mcn…thnx bro sub akata…

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 07 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search