The OA [S01 : E01] Sinhala Subtitle

December 29, 2016 Senior Subtitler
Subtitle by Manoj Sachintha

කොහොමද යාලුවනේ…ඔන්න මගේ දෙවනි උපසිරසිය අරගෙන ආවා.පලවෙනි පාර දුන්නේ චිත්‍රපටයක් වුනාට මේ පාර දෙන්නේ රුපවාහිනි කතාමාලාවක්..කතවේ නම වෙන්නේ THE OA මේක අවිල්ලා NETFLIX ගේ වැඩක්…IMDB අගය 8.1 වගේ මේ කතාවට ලැබිලා තියෙනවා.මේක මිස්ට්‍රි, සුපර්නැචුරල්, ෆැන්ටසි ගණයට අයත් කතාමාලාවක් කිවුවොත් නිවරදියි….

කතාව දෙසට හැරුනොත් අද මම අරගෙන එන්නේ පළවෙනි කොටසයි.කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Prairie Johnson කියන ගෑනු ළමයයි.මෙයා අවුරුදු 7කට කලින් අතුරුදහන්වෙනවා..එතකොට ඇයට ඇස් පෙනෙන්නේ නෑ..අවුරුදු 7 පස්සේ ඇය හොයාගන්නා විට ඇයට පෙනීම ලැබිලා තියෙනවා..ඒ වෙනකොට ඇය වෙනස්ම චරිතයක් බවට පත්වෙලයි තියෙන්නේ ඇය ඇයව හදුන්වන්නේ Prairie විදිහට නෙවෙයි  OA විදියටයි..ඇය ලග රහස් ගොඩක් සැගවිල තියෙනවා…ඒ වගේම ඇය තවත් පුද්ගලයකුත් හොයනවා…ඔන්න ඔය විදියට තමයි කතාව යන්නේ..ඉතිරි ටික කතාව බලලම දැනගන්නකියලා අරධනා කරනවා. එහෙනම් ඉක්මනින්ම දෙවනි කොටසින් හමුවෙමු..

ඒ වගේම ලබන්නාවු අලුත් අවුරුද්ද ප්‍රිතීමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

Spoiler Warning : The OA is an American mystery drama web television series with science fiction, supernatural and fantasy elements, which debuted on Netflix on December 16, 2016…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Manoj Sachintha
4 Movies
23 TV Series
27 Total
Discussion (21)
  • nuwantha Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    tnx mchnn..

  • nuwan Unregistered
    Windows 8 Chrome 57

    සුපර් මචන්..එල එල ..සුබ පැතුම්

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 01 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search