The OA [S01 : E02] Sinhala Subtitle

January 07, 2017 Senior Subtitler
Subtitle by Manoj Sachintha

ඔන්න මම දෙවනි කොටසත් අරගෙන ආවා..පරක්කු වුනාට සමාවෙන්න.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පළමු කොටස අවසන් වුනේ පර්ලී පස් දෙනෙක් එකතු කරගෙන තමන්ගේ කතාව කියන තැනින්.පර්ලිට ඉස්සෙල්ලාම වතාවට පෙනීම නැති වුන තැනින් තමයි පලමු කොටස ඉවර වුනේ දෙවෙනි කොටස පටන් ගන්නේ පර්ලි පොඩි කාලෙන්මයි..පර්ලි රුසියාවේ ඉන්න කාලේ එයාගේ නම නීනානේ..ඉතින් නීනත් එක්ක අනිත් ළමයිනුත් අනතුරට ලක්වෙනවා.එහෙත් බේරෙන්නේ නීනා විතරයි..නීනා බේරුනත් එයාට ඇස් පෙන්නේ නෑ..කොහොම හරි නීනගේ තාත්තා රහසේම නීනා ඇමරිකාවට යවනවා.ඇය ඉන්නේ අන්ධ ළමයි ඉන්න නේවාසික පාසලක.එක දවසක නීනාට ආරංචි වෙනවා එයාගේ තාත්තා මැරුණා කියලා..නීනා ඒක පිලිගන්නේ නෑ.එහෙත් අන්තිමට නිනාගේ භාරකාරිත්වය හිමිවෙන්නේ නිනාගේ නැන්දට. නීනගේ නැන්දා ඇය ගෙදර වැඩකාරකමට ගන්නවා. ඒ අතර නීනාගේ නැන්දා ළමයින්ද විකුණනවා,එක දවසක ළමයෙක් ගන්න ආපු ජොඩුවක් නීනව දකිනවා.පස්සේ ඒ අය නීනා එතනින් අරගෙන යනවා..එහෙමයි කතාව යන්නේ ඔය කිවුවේ කතාවේ මුල ටික විතරයි. ඉතුරු ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.!

Spoiler Warning : Seth conspires to hide Ryan in a vacant house in an unfinished development…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Manoj Sachintha
4 Movies
23 TV Series
27 Total
Discussion (10)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 55

    ela saho! jaya!

  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1 Chrome 54

    Niyamai saho…jaya!

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Opera 42

    elma sahooo

  • Ravindu Gamge User
    Android 4.4 UC Browser 11.1

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  • Omar Unregistered
    Android 5.1 Chrome 51

    A maru machoo DOWNLOAD gan adu until wada ntr kran APA sahoo GOOD LUK ?

  • isurika Unregistered
    Android 5.1 UC Browser 11.1

    Good luck mchn

  • kasun Unregistered
    Windows 7 Chrome 55

    සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 02 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search