ඔන්න මම අද අරගෙන එන්නේ OA කතා මාලාවේ හතර වෙනි කොටසයි.දැනට මේ කතා මාලාවේ 50% ඉවරයි. ඒ කියන්නේ තව තියෙන්නේ කොටස් හතරයි..එහෙනම් කතාව පැත්තට හැරෙමු.
තුන් වෙනි කොටසේන් වුනේ පර්ලි හිටපු තැනින් පැනලා යන්න උත්සහ කරපු එක..ඒකට පර්ලි,හෝමර්,ස්කෝට් වගේම රේචලුත් සහය වෙනවා.කොහොම හරි තුන් දෙනා සැලස්මක් හදලා පැනලා යන්න හැදුවත් අන්තිමට පැනලා යන්න පුලුවන් වුනේ පර්ලිට විතරයි.පර්ලි පැනලා ගියත් ඇය අන්ධ නිසා කොහේ යනවද කියලා ඇය දැනගෙන හිටියේ නෑ..අන්තිමේදි පර්ලි කැලේදී හැප්ට අහුවෙනවා.හැප් පර්ලිට අන්තිමේදී තුවක්කුවෙන් ඔලුවට ගහනවා.ඔතනින් තමයි කතාව ඉවර වුනේ..අද කතාවත් එතනින්ම තමයි පටන් ගන්නේ.පර්ලිට ඒ හිසට වැදුනු පහර නිසා පර්ලි ආයෙත් වතාවක් මැරෙනවා.පර්ලි පොඩි කාලේ මැරුණට පස්සේ එයාට හම්බු වුන කන්තාව(කාතුන්) ඇයට මේ වතාවෙත් හම්බුවෙනවා..ඇය පර්ලිට එයාගේ තාත්තා ඉන්නවා පෙන්නනවා.පර්ලිට නැවත යන්න එපා කියලා ඇය නවත්වන්න හැදුවත් පර්ලිට එයාගේ යාලුවෝ බේර ගන්න නැවත යන්න ඕනි වෙනවා.ඒ නිසා පර්ලි ආපහු යන්න තීරණය කරනවා.පර්ලි ආපහු යන්නේ පරණ පර්ලි විදිහට නෙවෙයි..එයාට එයාගේ පෙනීම සම්පූර්ණයෙන්ම ලැබිලයි යන්නේ..කොහොම වුනත් හැප් පර්ලිට ඇස් පේනවා කියලා දන්නේ නෑ..පර්ලි එයාගේ යාලුවන්ට තමන්ට ඇස් පේන බව කියනවා..ඔන්න ඔය විදියට තමයි කතාව යන්නේ..තව සිද්ධීන් කිහිපයක්ම කතාවේ ඉදිරියට සිදුවෙනවා..එහෙනම් කතාව බලන්නකෝ…..
නියමයි සහෝ…
සබ් එකට බොහොම ස්තුතියි…
ඔබට ජය!!!
Thanx bro
thanks machn
බොහොම ස්තුතියි 04 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..
thanks mcn
Thanks machan sub ekata
Thank you for the subtitles and keep go ahead.Please send the sseason 2 subtitles also asap.