ඔන්න ඉතින් ඉක්මනින්ම ගෙනාවා The OA කතාමාලාවේ අවසාන කොටස.කතාව ගැන විස්තරයක් නම් කියන්න බලාපොරොත්තුවක් නෑ.ඒක බලලම දැන ගන්න පුලුවන්නේ.කොහොම වුනත් අවසානයේ කුතුහලයක් මතුවන සිද්දියක් තියෙන නිසා SEASON 2 එකත් එයි කියලා මට හිතෙනවා.ඒ වගේම The OA කතා මාලව සමග දිගටම රැදි සිටිය හැමෝටම ස්තුතිවන්ත වෙනවා.එහෙනම් අවසාන කොටසත් බලන්නකෝ...





Windows 8.1Opera 43
බොහොම ස්තුතියි සහෝ…
ජය!!!
Windows 8.1Opera 43
නවත්තන්නේ නැතුව උපසිරැසි දුන්න එක නම් වටිනවා මචන්…
දිගටම උපසිරැසි කරමු සහෝ…ජය වේවා…
Windows 8.1Opera 43
mulu season akema sub gatta…
thank you bro…
Windows 8.1Opera 45
බොහොම ස්තුතියි 08 කොටස සහ පළමු කතාමාලාවේ අවසන් කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..මෙම කතා මාලාවේ දෙවන කතා සමයත් ඉදිරියේදී පැමිණීමට නියමිතයි …එයටත් උපසිරසි ලබා දෙන්න අපි වෙනුවෙන් ..
Windows 7Chrome 61
thanks mcn
Android 8Chrome 69
Thanks machan sub ekata
Android 4.4Chrome 72
පට්ට වැඩක් මචන්. Season 02 එකටත් සබ් දෙන්න bro