The OA [S01 : E03] Sinhala Subtitle

January 17, 2017 Senior Subtitler
Subtitle by Manoj Sachintha

ඔන්න මම තුන් වෙනි කොටස අරගෙන ආවා.තුන්වෙන කොටස ගෙන්න පරක්කු වුනාට සමාවෙන්න..කතාව දෙසට හැරුනොත් පර්ලි අතුරුදහන් වුනාට පස්සේ පර්ලි හැප්ගේ හිරකාරියක් වෙනවා..පර්ලි විතරක් නෙවෙයි එතන පර්ලි වගේ තව තුන් දෙනෙකුත් ඉන්නවා..ඉතින් කොහොම හරි පර්ලියි මේ තුන් දෙනයි සැලැස්මක් හදනවා එතනින් පැනලා යන්න..පර්ලි හැප්ට ගොඩාක් හිතවත් වෙලා හැප් රවට්ටලා තුන් දෙනා එලියට පනින්න තමයි සැරසෙන්නේ.පර්ලි ඔය අතරේ හැප්ගේ කෑම වලට මොනාද දාලා දෙනවා…එක සැලැස්මක් අපතේ  යනවා.අන්තිමට පර්ලි පැනලා යයිද? කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා..එහෙනම් ඊලග කොටසින් හමුවෙමු!ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Manoj Sachintha
4 Movies
23 TV Series
27 Total
Discussion (7)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…
    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ඔබට ජය!!!

  • ashan Unregistered
    Java Platform 2 UC Browser 10.7

    thanks sub ekata

  • hashan Unregistered
    Android Opera Mini 21

    jays wears thanks

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 55

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

  • Gathsara Umesh Unregistered
    Windows 10 Chrome 55

    නවත්තන්න් නැතුව කරන්න් sසහෝ.ජයවෙවා…!!

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search