The Tale of Nokdu (2019) [S01 : E17-E18] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.
17 වන කොටස – 18 වන කොටස
ඉස්සෙල්ල කොටසෙදි නොක් ඩුට අහම්බෙන් හමුවන පුද්ගලයා වන රජතුමා සමඟ ඉතාමත් හොඳ යහළුකමක් නොක් ඩු ගොඩ නගාගන්නව. ඒත් නොක් ඩු දන්නෙ නැහැ ඒ රජතුමා කියල.ඒ වගේම රජතුමා දන්නෙත් ඒ ඔහුගෙ පුතා කියල. මේ අතරෙදි ඩොන්ග් ජූ කොහොමහරි මාලිගාවේ රැකියාවක් කරන්න අවස්ථාවක් අරගන්න හදනව. ඒ වගේම යුල් මූ මේ කොටසෙදි වැන්දඹුවන්ව රවට්ටලා ඔවුන්ව තමන්ගෙ පැත්තට නම්ම ගන්නව. එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
Ane godaaaaaaaaaaaaaaaaaaaaaaaak sthuthiy…. balan hitiya godak dawas…..💐
Ammo meka danakam balan idala epa wela idiye. 😂😂Thanks sub ekata 👍👍👍👍🤗🤗🤗🤗🤗🤗
සමාවෙන්න මේක දෙන්න ටිකක් කල් ගියාට. ඉගෙනීම් කටයුතුත් එක්ක කරන නිසා තමයි දෙන්න ටිකක් පරක්කු වෙන්නෙ. ඊළඟ කොටස පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්…
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තෑන්ක්ස් සබ් එකට 😊😊
Sub ekt thnx…
Ithuru tikath ikmnt dendooo..
sub ekata thanks sis
Thanks suddiiii ilanga kotasath ikmanata denna apata.
comment කරපු හැමෝටම බොහොම ස්තූතියි……
උපසිරැසියට බොහොම ස්තුතියි