The Tale of Nokdu (2019) [S01 : E31-E32] Sinhala Subtitle

31 වන කොටස – 32 වන කොටස

මේක තමයි ඉතින් අන්තිම කොටස් දෙක. රජතුමා කන්දෙන් වැටුන කියල හිතුවට රජතුමා ආයිත් මාලිගාවට එනව කියල ගිය කොටසෙදි හැමෝම දකින්න ඇති. නොක් ඩු කැරැල්ල හැදුවේ නැති වුනත් නොක් ඩු කියනව එයා තමයි ඒක කලේ කියල.ඒක නිසා රජතුමා ඔහුව අල්ලගන්න කියල නියෝග කරනවා.නොක් ඩු රැජින කියපු තැනකින් කොහොම හරි පැනල යනව. පැනල යන අතරෙදී යුල් මුට අහුවෙන්න යන නිසා ඩොන්ග් ජූ හදිසි තීරණයක් ගන්නව. ඩොන්ග් ජූ යුල් මූ ට කියනව නොක් ඩුට යන්න දුන්නොත් ඩොන්ග් ජූ යුල් මූ ගාවට වෙලා කියන දේවල් කරන්නම් කියල. ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න.

මේ වෙනකන් කරපු උපසිරැස වල වැරද්දක් තිබ්බනම් සමාවත් ඉල්ලන්න ඕනේ!! ඒ වගේම මේ වෙනකන් Comment එකක් දාල මාව දිරි ගන්වපු හැමෝටමත් ගොඩක් ස්තූතියි වගේම උපසිරැස දෙන්න පරක්කු වුනත් ඉවසගෙන බලාගෙන හිටිය හැමෝටමත් ගොඩක් ස්තූතියි!!! මේ කතාවෙන් හැමෝම ආදර්ශයකුත් ගන්න ඇති කියල මම හිතනවා.. ඔයගොල්ලන්ට කතාව ගැන හිතන දේත් පහලින් ලියාගෙන යන්න එහෙනම්…

මේ වෙනකන් කතාව බලන්න රැඳී සිටි හැමෝටම ගොඩක් ස්තූතියි!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hansani Rupasingha
2 Movies
54 TV Series
56 Total
Discussion (29)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    එපිසෝඩ් 32ක් ගෙනාපු එක සුපිරි වැඩක්….
    තවත් කතා මාලාවක් අරන් එමු…

  • Parami Unregistered
    Android 6 UC Browser 13

    godak thanks hansani thwath lassana Korean drama ekakata ikmanatama sub denna a wagema oyage idiri wadakatauthu siyallama sarathka wenna kiyala suba pathanawa bs

  • anjula Unregistered
    Windows 7 Chrome 79

    හංසියෝ දැන් ඉතිං බැලිල්ලක් තියෙන්නේ ඊලගය ජමන්ග් (Jomong) සබ් දෙන්නකෝ

    • anu Unregistered
      Android 5.1 Chrome 69

      Tnq for the subtitles…i really appreciate your works..u are doing this without any profit…such a great work…thanks again

  • Ire Unregistered
    Android 4.4 Chrome 74

    Thank you so much. මේකේ sub එනකන් හිටියේ.
    My father is strange korean drama එකටත් sub දෙන්නකෝ plz. 😀

  • isuru Unregistered
    Windows 8.1 Chrome 79

    Flowers of The Prision seiries ekatath sub dennako. godaak sthuthiyi sub dunnata. jayen jayama wewa!

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Chrome 80

    sub ekata bohoma sthuthiyi.igenime wadath hodata krnna shakthiya labenna kiyala pathanawa. igenime wada padu nokra aluth drama ekakata sub denna.

    • Hiru Unregistered
      Android 7 Chrome 80

      Wow meka lassanayi thnq akki 😊puluwan nn criminal mind k drama eketh sub dennako

  • DS BlackSoul User
    Windows 7 Chrome 80

    Sub ekata thanx,super❤️️
    BLOOD kdrama ekatath subs dennako

    • Hiru Unregistered
      Android 7 Chrome 80

      Wow meka lassanayi thnq akki 😊puluwan nn criminal mind k drama eketh sub dennako

  • Lahiru Unregistered
    Android 8.1 Chrome 80

    Ai the tale of nokdu eke samahar episodes download karanna dennaththe

  • Geeth090 User
    Android 8 Chrome 76

    ඇත්තටම ගොඩක් අය සබ් කරන්නෙ නෑ kdrama වලට. ඔයාට ගොඩක් thanks මෙහෙම සබ් දුන්නට. ලස්සනට් සබ් කරලා තියෙනවා. පුළුවන් නම් memorist කියන kdrama එකට සිංහල සබ් දෙන්න please ❤❤❤

  • Malith Sandeepa User
    Android 8.1 Chrome 70

    සිංහල උපසිරැසියට වලට බොහොම ස්තුතියි❤
    මේ වගේ තව Historical Dramas වලට සබ් දෙන්න

  • Vinodya Unregistered
    Android 5.1 Chrome 55

    ගොඩක් ස්තූතියි සබ් වලට…..!!! ❤❤❤:slight_frown:

  • මයිකි Unregistered
    Android 9 Chrome 85

    තැන්ක්ස් කතාවට. සබ් ටික බා ගත්තා කතාවෙම එක පාර. තව කොරියන් කතා වලට සබ් කරන්න.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search