The Tale of Nokdu (2019) [S01 : E19-E20] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.
19 වන කොටස – 20 වන කොටස
මේ කොටසෙදි නොක් ඩු දැනගන්නව රජතුමා කියන්නෙ තමන්ට අහම්බෙන් හමුවුනු තැනැත්තා කියල. ඒ වගේම මේ කොටසෙදි නොක් ඩුට තමන්ගෙ අම්මව දකින්න පුළුවන් වෙනව. න්යන්ග්යන්ග් කුමාරය හෙවත් යුල් මූ රජතුමාට සාක්ෂි ඇතිව පෙන්වා දෙනව රජතුමාගෙ පුතා ජිවතුන් අතර ඉන්න බව. ඒ වගේම යුල් මූ, හියෝ උතුමාණන්ව අපරාධ කාරයෙක් බවට පත් කරවනවා. ඉතුරු විස්තර කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
බොහොම ස්තුතියි සබ් එකට 😊👍
බොහොම ස්තූතියි comment එකට
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
정말 고맙습니다
jeongmal gomabseubnida……
බොහොම ස්තූතියි comment එකට
Godak thanks suddiii. ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි comment එකට
sub ekata thanks sis
බොහොම ස්තූතියි comment එකට
Niyamay Sis.. Ikmanata ithuru sub tikath damu… good luck & thanks…
බොහොම ස්තූතියි comment එකට
Godaaaak godaaaak thanks 🤗🤗🤗 sub ekata. 👍👍👍
බොහොම ස්තූතියි comment එකට
අනේ ඊළඟ කොටස කෝ
Godak sthuthiy hode.. me sare ikmanin subtitle eka dunnata.. anith tikath oyage wadath ekka balance karan puluwan ikmanin denna.good luck…😊
බොහොම ස්තූතියි comment එකට. ඊළඟ එකත් ඉක්මනටම දෙන්නම්…
අනේ ඊළඟ කොටස කෝ
정말 고맙습니다
jeongmal gomabseubnida
cheonmaneyo!!
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.ජය වේවා 🙏🙏
මට ඩව්න්ලොඩ් කරන්න බැරියෝ
බැරියෝ
download කරන්න බැරි Sub file එකද video එකද?
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:
උපසිරැසියට බොහොම ස්තුතියි❤