The Tale of Nokdu (2019) [S01 : E29-E30] Sinhala Subtitle
29 වන කොටස – 30 වන කොටස
ඉස්සෙල්ල කොටසෙදි යුල් මූ කැරැල්ල දියත් කරා කියල ඔයගොල්ලො හැමෝම දකින්න ඇති.ඊට පස්සෙ ඒක වලක්වන්න නොක් ඩුත් යුධ කටයුතු පිළිබද ඇමතිගේ සහය ලබාගෙන මාලිගාවට එනව. යුල් මූගෙ හමුදාවේ ගොඩක් සෙබළු ඉන්න නිසා නොක් ඩුට සටන කරන් යන්න අමාරු වුනත් මූවෝල් බලකායෙ පිරිස එන නිසා නොක් ඩුට ලොකු සහයෝගයක් ලැබෙනවා.. ඉතුරු ටික නම් කතාව බලලම දැනගන්න එහෙනම්.
ඊළඟ කොටසින් හමුවෙමු!!!
Thank u….
sub ekata thanks sis
Thanks sub ekata hansaniyoo..😁😁😁👍👍
බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
ජය වේවා.!
Last ep eketh sub ikmanin dennako
Tnx වේවා✌️. තව 1යි. 🙉🙉
Thanks oyata
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.අන්තිම එපිය ඉක්මනට දෙන්ඩෝ…🤪🤪 ජය වේවා🙏🙏
උපසිරැසියට බොහොම ස්තුතියි❤