The Tale of Nokdu (2019) [S01 : E13-E14] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.
13 වන කොටස – 14 වන කොටස
මේ කොටසෙදි යුල් මූගේ ඇත්ත තත්ත්වය හොඳටම බලා ගන්න පුළුවන් වෙනව. ඒ වගේම යුල් මූ නොක් ඩුගෙ සහෝදරයව හොයාගන්නවා. මේ අතරෙ මූවෝල් බලකායට ගම අතහැරලා යන්නත් සිද්ධ වෙනව. ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
උපසිරැසියට බොහොම ස්තුතියි!
sub ekata thanks sis
තෑන්ක්ස් සබ් එකට 😊👍..
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Vedio eka ganna amarui hansiye. Kohomada ganne.pissu wage balanne nathiva
https://drive.google.com/file/d/1XblxOhe5vjCgJT-H4ZEJzL-0tN1wlnvt/view?usp=sharing
මේ link එකට ගිහින් download කරගන්න.
Thanks godaak
Error enwane….download wen na video eka
උපසිරැසියට බොහොම ස්තුතියි
Nice korian drama ,thank you so much for subtitle