The Tale of Nokdu (2019) [S01 : E07-E08] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
07 කොටස – 08 කොටස
මේ කොටසෙදි නොක් ඩු, ඩොන්ග් ජූ ව තමන්ගෙ දරුවෙක් හැටියට හදා ගන්න තීරණය කරනව. ඒ වගේම නොක් ඩු මූවෝල් බලකායේ සාමාජිකයෝ කරන කතාව අහගෙන ඉන්නකොට ඔවුන්ට නොක් ඩු ව අහුවෙනවා. ඒ නිසා ඒ කට්ටිය නොක් ඩු ව අතාරින්නෙම නැහැ. ඒ වගේම ඔවුන් භාර දුන්න මෙහෙයුමක් කරන්න නොක් ඩු ආයිත් හන්ග්යන්ග් වලට යනව. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න.
අධ්‍යාපන කටයුත්තකට යොමු වුන නිසා මේ කොටසෙ subtitle එක ගේන්න ගොඩක් පරක්කු වුනා. ඊළඟ කොටස ඉක්මනට ගේන්නම්!
බොහොම ස්තුතියි උපසිරැසියට!
බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න 👊👊..
ජය වේවා.!
thanks sis oyata pin sidda wenna me wage lassana katawak blnna hambuna..
thanks for sub
sub ekata thanks saho
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🙏🙏
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Comment කරපු හැමෝටම බොහොම ස්තූතියි!
hishitory කොරියන් කතා ලස්සනයි. ටිකක් action තියෙන්නත් ඕනි. ඔබට සුබ පතනවා.
මේකෙන් පස්සෙ මේ වගේ කතා වලටම sub කරන්න.ජය වේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි