The Tale of Nokdu (2019) [S01 : E23-E24] Sinhala Subtitle

February 05, 2020 Moderator

Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.

23 වන කොටස – 24 වන කොටස

මේ කොටස වෙද්දී රැජින දැනගන්නව තමන්ගෙ අවුරුදු විස්සකට කලින් මැරුණ කියල හිතාගෙන හිටිය පුතා තාමත් ජිවත් වෙනව කියල. ඒත් ජන්ග් යුන් ජෝ සහ රැජින කතා කර කර ඉද්දි රජතුමා එන හින්ද රැජිනට තමන්ගෙ පුතා ඉන්නෙ කොහෙද කියල අහගන්න බැරි වෙනව. රජතුමා ජන්ග් යුන් ජෝ වත් හිර කරනව. මේ අතරෙ න්යන්ග්යන්ග් කුමාරය ඉක්මනටම කුමන්ත්‍රණය දියත් කරන්න වැඩ සැලසුම් කරනව. ඒ වගේම ඩොන්ග් ජූ දැනගන්නවා නොක් ඩු කියන්නෙ කවුද කියලත්.. ඉතුරු ටික කතාව බලලම දැනගන්න. නැත්තම් වැඩක් නැහැනෙ.

ඊළඟ කොටසින් හමුවෙමු!!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hansani Rupasingha
2 Movies
54 TV Series
56 Total
Discussion (12)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    sub ekat thanks sis

  • Rangana Unregistered
    Android 7 UC Browser 13

    Godaaaaaak thanks sub ekata👍👍👍👍

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  • Ashi Unregistered
    Android 9 Opera 55

    ගොඩක් ස්තූතියි…….👍👑️👑️

  • Thanu Priyanga User
    Android 5.1 Facebook App 256

    Thanks anik kotasath ikmanata oniii

    • Ashi Unregistered
      Android 9 Opera 55

      Api balan innawa eelanga kotasa balanna.. ikmanin denna puluwanida…..😥😥😥😥😥

  • Rangana Unregistered
    Android 7 UC Browser 13

    Ow ow ikmanata danna. 😉😉😉Anek wada damala gahala hari kamak na meka karanna. 🤗🤗🤗🤗😁😁😁😁😄😄😄

  • udesha Unregistered
    Windows 10 Chrome 80

    sub ekata thankz anith tikath puluwan ikmanata denna

  • anjula Unregistered
    Windows 7 Chrome 79

    sub eketa thanks

  • Malith Sandeepa User
    Android 8.1 Chrome 70

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search