The Tale of Nokdu (2019) [S01 : E27-E28] Sinhala Subtitle
27 වන කොටස – 28 වන කොටස
මේ කොටසෙදි ඩොන්ග් ජූ රජතුමාව මරන්න යන අතරෙ ජන්ග් යුන් ජෝව හම්බ වෙනව. එතැනදී ඔහු ඇයට කියල දෙනව ඇයගේ දෙමව්පියන්ට ඕනේ කාවහරි මරණ එක නෙමෙයි තමන්ගෙ දුව සතුටෙන් ජිවත් වෙන එක විතරයි කියල. ඒ වගේම රජතුමා මාලිගාවෙන් පිටවුනු අතරතුරේදී කැරැල්ල ක්‍රියාත්මක කරනව. යුල් මූ කැරැල්ල සාර්ථකව සිද්ද වෙනව කියල හිතන අතරතුරේදී නොක් ඩු යුල් මූට එරෙහි වෙනව.එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න. ඉතුරු කොටසත් ඉක්මනටම ගේන්නම්..
ඊළඟ කොටසින් හමුවෙමු!
Tnx 😍😍 තව ෙකොටස් 2යි. ඒ්කත් ඉක්මනට ෙදෙමු. 😁😁😎
Thanks sub ekata.👍👍👍 Ithuruwa ikmanata one balala iwara wenakam iwasili na dam.🤗🤗🤗🤗🤗
Sub eka dunnata thanks.ithuru kotas deketh ikmanata sub denna.
sub ekata thanks sis
Ikmanin dunnata thanks… anith tikath ikmanin denna..suba pathum… fighting😁….✊👍
බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
ස්තුතියි ස්තූතියි
සබ් ඉක්මනට දුන්නට පින් ඊලගට jomong denna hodee
novoland the castle in the sky chinese drama eke subtitles dennako plz
novoland the castle in the sky chinese drama eke subtitles dennako plz eka lassana kathavak
උපසිරැසියට බොහොම ස්තුතියි❤