The Tale of Nokdu (2019) [S01 : E09-E10] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
09 කොටස – 10 වන කොටස
පෙර කොටසෙදි තමන්ට භාර දුන්න මෙහෙයුම සම්පූර්ණ කරන්න නොක් ඩු හන්ග්යන්ග් වලට එනව. එහෙදි කිම් මැතිනිය බේර ගන්න සිදු වෙලා නොක් ඩුයි, ඩොන්ග් ජූයි පාර්ක් ජෝන්ග් චිල් කියන කිම් මැතිනියගෙ මාමණ්ඩිට අහුවෙනවා. ඔවුන් ඒකෙනුත් කොහොමහරි බේරෙනවා. ඒ අතරතුර ඩොන්ග් ජූ, කිම් මැතිනිය කියන්නෙ නොක් ඩු ආදරය කරන කාන්තාව කියල වැරදි වැටහීමකුත් ඇති කර ගන්නව. ඒ වගේම මේ අතරතුර නොක් ඩු දූපතේ ජිවත් වෙද්දී ඔහුගෙ කඩු සටන් පුහුණු කරුවට ඔහුගෙ දියණියගේ දඟ වැඩක් නිසා නොක් ඩු ව හොයන්න හන්ග්යන්ග්වලට එන්න සිද්ධ වෙනව. ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
Niyamaii saho.thanks oyata …
උපසිරැසියට බොහොම ස්තුතියි
උපසිරසිය බොහොම ස්තූතියි,…..
sub ekata thanks sister
me episode eka ganna ba plzz kohomada ganne