The Tale of Nokdu (2019) [S01 : E11-E12] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
11 වන කොටස – 12 වන කොටස
මේ කොටසෙදි නොක් ඩු කියන්නෙ පිරිමි කෙනෙක් කියල යුල් මූ ට අහුවෙනවා. ඒ වගේම නොක් ඩු ඩොන්ග් ජූට කැමතියි කියල කිව්වහම ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනව. මේ කොටසෙන් යුල් මූගෙ ඇත්ත පැතිකඩත් දැකගන්න පුළුවන් වෙනව. එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
උපසිරැසියට බොහොම ස්තුතියි!
sub ekata godak sthuthyi sis
බොහොම ස්තුතියි උපසිරසියට Hansani 😊👍..
ජය වේවා.! 👊👊
Thanks for the Sub Sis.. Cheers
thanks for sub…
sub ekta bohomathma sthuti iikmnin ithuru tikath denna..
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
thnx… digtama korian series walata sub denna, api godak kemathiyi..jaya wewa!
Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!
Maru tnq sub eka dunnata
Thanks suddiyooooo.
උපසිරැසියට බොහොම ස්තුතියි