The Tale of Nokdu (2019) [S01 : E21-E22] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.
21 වන කොටස – 22 වන කොටස
මේ කොටසෙදි රජතුමා ඔහුගෙ පරණ මිතුරෙක් වන හියෝ උතුමාණන්ව න්යන්ග්යන්ග් කුමාරය හෙවත් යුල් මූ ගෙ වචන වලට රැවටිලා මරල දානවා. නොක් ඩුට හා ඩොන්ග් ජුට වැන්දඹුවන්ගෙ ගමේ හිටපු ගුණවත් කන්තාවන්ගේ බලකායේ සාමාජිකයෝ ටික හන්ග්යන්ග් වලදී හම්බ වෙනව.ඒ වගේම මේ කතාවේදී දැනගන්න පුළුවන් වෙනව නොක් ඩු,ඩොන්ග් ජූ ආදර කතාවට ඇත්තටම බාධා කරන්නෙ යුල් මූද නැත්තම් වෙන කෙනෙක්ද කියල. ඒවා කතාව බලලම දැනගන්න.නැත්තම් වැඩක් නැහැනෙ…
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු!!!!
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
ජය වේවා.! 👊
Godak godaaak sthuthiy….. 💐💐💐💐 thawa thawath me wahe lassana drama walata subtitles laba denna shakthiya labewa.. 축하합니다
chughahabnida…..
THANK YOU SUB EKATA
THANK YOU SPEND YOUR TIME TO MAKE SINHALA SUB FOR THIS DRAMA
KEEP CONTINUE LIKE DAY TO DAY *******
sub ekata godak sthuthiyi sis
Thanks sub ekata
Thanks daruvoo
සබ් ටික සුපිරියටම දාලා තියෙනවා… ඉතුරු ටිකත් ඉක්මනටම දායි කියලා බලාපොරොත්තු වෙනවා… ජය වේවා…♥️♥️♥️
comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි…
Thanks 👌👍