The Tale of Nokdu (2019) [S01 : E05-E06] Sinhala Subtitle

ඔයගොල්ලො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
05 කොටස - 06 කොටස ඩොන්ග් ජූ දැනගන්නවා කිම් මැතිනිය කියන්නෙ පිරිමි ළමයෙක් කියල. ඒ වගේම ඩොන්ග් ජූ, ඒ තමාට හන්ග්යන්ග් වලදී උදව් කරපු පුද්ගලය කියලත් දැනගන්නවා. ඒ වගේම නොක් ඩු, ඩොන්ග් ජූ එක්ක තමන්කගෙ සැබෑ කටහඩින් කතා කර කර ඉද්දි ඒක මිනීමරු කණ්ඩායමේ ඩුල් ලී කියන කාන්තාවට ඇහෙනවා. මිනීමරු කණ්ඩායමේ සාමාජිකයෝ කිහිප දෙනෙක් සාකච්චාවක් තිය තිය ඉද්දි නොක් ඩු ඒක කාමරේක ඉදන් අහගෙන ඉන්නව. එතකොට ඔහුව ඔවුන්ට හසු වෙනව. ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු !
IMDB
Year : 2019
Actors : Dong-Yoon Jang, So-Hyun Kim, Tae-oh Kang, Jun-ho Jeong
Jeon Nok Du is a man with extraordinary ambition to experience the big, wide world. With looks, brains, and athletic abilities, he is the epitome of perfection. After being swept up in an ...

2024-06-30 04:29 pm
- Download : 2875
- File Size : 26.106KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
The Tale of Nokdu (2019) [S01 : E03-E04] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 9Chrome 77
😍😍😍😍😍😍😍😍 maru tnq
Android 7UC Browser 12.12
ගොඩක් ස්තුතියි.
Android 7UC Browser 12.12
ගොඩක් ස්තුතියි.
Android 8.1Chrome 70
උපසිරැසියට බොහොම ස්තුතියි❤