The Tale of Nokdu (2019) [S01 : E15-E16] Sinhala Subtitle

January 20, 2020 Moderator

Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.

15 වන කොටස – 16 වන කොටස

මේ කොටසෙදි හැමෝටම නොක් ඩු කියන්නෙ පිරිමි ළමයෙක් කියල දැනගන්න ලැබෙනවා. ඒවගේම මේ කොටසෙදි චන් මැතිනියට අවාසනාවන්ත දෙයක් සිද්ද වෙනව. මේ හැමදෙයින්ම පස්සෙ නොක් ඩු හන්ග්යන්ග් වලට ගිහිල්ල වැන්දඹුවන්ගේ ගමේ උප පාලක තුමාගේ පවුලෙ ඥාතියෙක් හැටියට ජිවත් වෙන්න පටන්ගන්නවා. මේ අතරෙ නොක් ඩු ට හන්ග්යන්ග් වලදී රජතුමාවත් මුණ ගැහෙනවා.ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න.නැත්තම් වැඩක් නැහැනෙ.

ඊළඟ කොටසින් හමුවෙමු!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hansani Rupasingha
2 Movies
54 TV Series
56 Total
Discussion (17)
  • Rangana Unregistered
    Android 8.1 UC Browser 12.13

    Thanks sub ekata👍👍

  • LÃhírü SHãshikâ User
    Android 5.1 Chrome 77

    Supiri Jokes wagema actionuth thiyenawa. Thank you ❤️❤️

  • Thanu priyanga Unregistered
    Android 5.1 Chrome 43

    Thanks oyata

  • Malith Sandeepa User
    Android 8.1 Chrome 70

    උපසිරැසියට බොහොම ස්තුතියි

  • amcpkara1996 Unregistered
    Android 6 UC Browser 13.1

    ගොඩක් ස්තුත්යි……උපසිරසි සේරටම,අමාරැ උනත් නියම වැඩක්,දිගටම කරගෙන යන්න සුභ පතනවා.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search