Vikings [S05 : E03] Sinhala Subtitle
ඔන්න යාලුවනේ මම ආස කරපු සිංහල උපසරැසි කරන්න ආසාවෙන් හිටපු කතාවක් තමයි Vikings කියන්නේ.ගොඩක් අයගේ ඉල්ලීමක් මත මම Vikings Season 5 ඉදන් උපසිරැසි දෙන්න පටන් ගත්තා.මේ වගේ කතාවක් උපසිරැසි නැතුව බලනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ඉතින් මම ඔයාලට අද දෙන්නේ Vikings කතා මාලාවේ 3 වන කොටස.ඒ කියන්නේ මේ සතියේ නිකුත් වුන කොටස. මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට Season 5 අවසාන වන තෙක් දිගටම කරන් යන්න.
හොදයි අද කතාව පැත්තට යොමු වෙමු.
කලින් කොටස් දෙකේ මතකනේ උතුරු වාසීන් York city එක අල්ලගත්තා.ඒ වගේම මේ කොටසේ අපිට බලාගන්න පුළුවන් එතල්වුල්ෆ් ඇතුළු හමුදාව ආයේ එම නගරය අල්ලගන්න උත්සාහ කරනවා.ඒ වගේම කියන්න ඕනේ මේ කොටසේ අයිවර් ගේ ගොඩක් වැඩ ටිකක් බලාගන්න පුළුවන් වගේම මේ කොටසේ කොහොම වෙයිද එතල්වුල්ෆ් ලා ආයේ නගරේ අල්ලගනිවිද? කොහොම සටනක් වෙයිද කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා. හොදයි එහෙනම් කතාව බලලම ඉමුකො!
ආයේ ඊලග කොටසෙන් හමුවෙමු.
Spoiler Warning : Celebrations are cut short in the aftermath of the battle at York;Ragnar Lothbrok’s sons are pitted against each other as tensions reach an all-time high, and each one is forced to choose a side.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා
සුපිරි කථාවක්උපසිරැසියට ගොඩාක් ස්තූතියි…….
ඔබලා මේ කරන වටිනා කැප කිරිම නිසා තමයි අපිත් මෙවැනි සුපිරි කතාංග සිංහල සබ් සහිතව බලන්නේ… තව තවත් සබ් කිරිමට යෝද බල ශක්තිය ලැබේවා…
මචං දැනගන්න පුලුවනිද ඇයි “නාකෝස් “සිරියස් එකට සබ් දෙන එක නැවැත්තුවේ කියලා.
එකට සබ් දෙන නවත්වලා නැහැ ..එක කරපු සහෝ ගේ pc එක කැඩිලා එයා අපිට දැනුම් දීලා තියෙනවා ..එයා එක හද ගත්ත ගමන් කලින් වාගේ සබ් එක දෙවි
අම්මෝ ඇති යාන්තම්… හිතුවෙනම් ඒකට සබ් එක ලැබෙන එකක් නැ කියලා.. අවුලක් නැ සබ් එක දෙන සහෝට ඉක්මනටම කම්පියුටර් එක හදාගන්න ලැබේවා
Damith priyankara aiye cw wala sinhala sub dennako aluth awa… season tika..ane macho
vikings s05e01 aki e b02 aki dend puluwnd gdk tnks akt dunnot
thanks mcn ?sub eka nethuwa epa wela hitiye
thanks for sub
Thanks Machan! Sub Eka Nathuwa TV Series Balana eka epa wela ban hitiye. Thanks.
sub ekata thanks saho.. JAYA WEWA!!
DL Link වැඩකරන්නෙ නෑ ම්චං
thnks mchn ela…
Thanks malli
ela,puluwannam walking ded ekatai supernatural ekata sub denna